20/12/2024
ඕනෑම උත්සව අවස්ථාවක් හෝ දානමය පිංකමක් සදහා ජා-ඇල, ඒකල, ගම්පහ සහ කොළඹ අවට රසකැවිලි ඇනවුම් භාරගනු ලැබේ.
කොකිස් - රු : 𝟑𝟎.𝟎𝟎
කොණ්ඩ කැවුම් - රු : 𝟓𝟎.𝟎𝟎
මුං කැවුම් - රු : 𝟒𝟓.𝟎𝟎
වැලිතලප - රු : 𝟓𝟎.𝟎𝟎
රුලං - රු : 𝟓𝟎.𝟎𝟎
ආස්මි - රු : 𝟏𝟑𝟎.𝟎𝟎
බටර් කේක් 𝟏𝐤𝐠 - රු : 𝟏𝟏𝟎𝟎.𝟎𝟎
චොකලට් කේක් 𝟏𝐤𝐠 - රු : 𝟏𝟐𝟓𝟎.𝟎𝟎
ඉතා සාධාරණ මිල ගණන් යටතේ ඔබ මිලදී ගන්නා මෙම රසකැවිලි 𝟏𝟎𝟎% ක් ඉතා පිරිසිදුව හා රසවත්ව නිවසේ පිළියෙල කරනු ලබයි.
✅ එක් වර්ගයකින් බාරගන්නා අවම කැවිලි ගණන 𝟐𝟓කි
✅ මීට අමතරව ඔබට අවශ්‍ය වෙනත් කැවිලි වර්ගද ඇනවුම් කිරීමට හැකියාව ඇත.
✅ ඇනවුම අනුව මිල ගණන් සාකච්ඡා කරගත හැක.
✅ 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 𝐂𝐡𝐚𝐫𝐠𝐞𝐬 ඇතුලත් වේ.
🛑ඔබට අවශ්‍ය දිනට (දින 𝟑 කට) පෙර ඇනවුම් කරන්න.
ඇනවුම් කිරීමට හා විස්තර ලබා ගැනීමට 𝐜𝐚𝐥𝐥 එකක් දෙන්‍න.නැත්නම් 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐦𝐬𝐠 එකක් දාන්න.
𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 📞 : 078 338 9970