madu cab

madu cab Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from madu cab, Grocers, Ja-Ela.

දිවයිනේ  ඕනෑම පළාතක හයර් සඳහා අමතන්න සාධාරණ මිල ගනන් සුහද ශිලි සේවය    car.van.lorri 🌐 💕💕Madu🎈CAB🚚🚚🙏💕💕0783328337        ...
01/09/2026

දිවයිනේ ඕනෑම පළාතක හයර් සඳහා අමතන්න
සාධාරණ මිල ගනන්
සුහද ශිලි සේවය
car.van.lorri
🌐 💕💕Madu🎈CAB🚚🚚🙏💕💕0783328337
0711348419

08/08/2026

mage manikata suba upan dinayak wewa sathutin hemadama inna adarei godak

17/06/2026

මගේ නවතම හඹා යන්නන්ට ප්‍රීතියෙන් කථා කරන්න! ඔබ බඳවා ගැනීම ගැන සතුටුයි! Tharanga Sanjeewa, Dilanjal Wanasingha, Chamara Rukmal

15/06/2026

බුදු වෙන්න ඕනේ මිනිස්සු 🥰. අද පාන්දර හතලිස් දෙනෙක්ගෙ විතර ජීවිත බේරපු වීරයා. හපුතලේ මාර්ගයක ධාවනය වූ බස් රථයක හදිසියේ පාන්දර පහයි හතලිස් පහට විතර තිරිංග ක්‍රියා විරහිත වෙලා. බස් රථයේ රියදුරු ලෙස කටයුතු කල ජයරත්න මහතා ක්ෂණික ක්‍රියාත්මකව බස් රථය නවතා ගැනීම සදහා පාරේ පිහිටි බුදු මැදුරක් වෙත ධාවනය වූ බස් රථය හරවා නවතාගෙන. බුදු මැදුරු නම් කීයක් හදාගන්න පුලුවන්ද? ඒ වගේද මිනිස් ජීවිත. කිසිම කෙනෙකුට සීරිමක්වත් නෑ. එව්වා හාස්කම් වගේ තමා බුදු මැදුරේ බිත්ති , කණු එක්ක බිමටම කඩා වැටුනත් මැදුරේ තිබ්බ බුදු පිලිමයට කිසිම හානියක් නෑ 🙏. හැමෝම පිං කරපු මිනිස්සු එච්චරයි 🥰❤️. ආදරෙයි ජයරත්න ඩ්‍රැයිවර් මහත්තයො

13/06/2026

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when madu cab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category