09/01/2026
Hi Friends ,
ඔන්න ළමයි ගොඩාක් කාලෙකින් Post එකක් දැම්මෙ.අළුත් අවුරුද්දේ ඔන්න ඔයාලාට අළුත් පණිවිඩයක් අරගෙනයි ආවේ.ගොඩාක් කාලයක ඉඳන් මගේ Customers ලාගේ ඉල්ලීමක් මේක .දැන් ඔයාලාට Nadee tasty's products වෙතින් අලුත් Products 2 ඔයාලාට අවශ්‍ය ප්‍රමාණ වලින් ලබා ගැනීමේ හැකියාව ඇත😊😊 එහෙනම් මතකයි නේද මගේ Whatsapp No එක Order එකක් දාන්නකෝ එහෙනම්.මතක් කරලා අවශ්‍ය දිනට කලින් Order එක දාන්න කාරුණික වෙන්න ළමයි එහෙනම් ගිහින් එන්නම් 070 313 1887
මං නදී ❤️❤️😘