Asahi Bun House

  • Home
  • Asahi Bun House

Asahi Bun House 🍔 Fresh Buns • Hot Dogs • Submarines
😋 Made Fresh Everyday
📍 Ganemulla
📩 DM us for Orders

30/09/2026

🍔 **One Bite. Full Craving.** 🤤🔥

Juicy burger, soft bun & that irresistible Asahi taste! ❤️
මේක දැක්කාම burger එකක් කන්න හිතුණේ නැද්ද? 😋

📍 Asahi Bun House – Kadawatha
🔥 **Taste. Love. Asahi.**

🍔🔥 BURGER එකක් නෙවෙයි… මේක FULL TASTE EXPERIENCE එකක්! 😋Juicy Chicken 🍗🧀 Melt වෙන Cheesy Goodness🌶️ Spicy kick එක🥬 Fresh...
22/09/2026

🍔🔥 BURGER එකක් නෙවෙයි… මේක FULL TASTE EXPERIENCE එකක්! 😋

Juicy Chicken 🍗
🧀 Melt වෙන Cheesy Goodness
🌶️ Spicy kick එක
🥬 Fresh & Crispy Veggies
🤤 Creamy Signature Sauce
🍔 Soft & Toasty Bun එක

එක bite එකක් ගත්තම Juicy + Cheesy + Spicy රස තුනම එකට! 🔥

ඇයි Asahi Burger එක try කරන්න ඕනේ?
👉 Fresh ingredients එක්ක හදන නිසා
👉 Sauce එක හොඳට balance කරලා තියෙන නිසා
👉 Crispy chicken + melted cheese combo එක නිසා
👉 පිරුණු, satisfying burger එකක් නිසා 😍

💰 Burger – Rs. 350/-

මේ පාර සාමාන්‍ය burger එකක් skip කරලා, Asahi Burger එකක් try කරලා බලන්න! 🍔🔥
Taste එකෙන්ම වෙනස තේරෙයි! ❤️

📍 Asahi Bun House – Kadawatha

🌭🔥 SUPER HOT DOG BUN – එක bite එකකින් රසම රස experience එකක්! 🤤Soft & fresh bun එකක් ඇතුළේ 🌭 juicy sausage එක, crispy on...
20/09/2026

🌭🔥 SUPER HOT DOG BUN – එක bite එකකින් රසම රස experience එකක්! 🤤

Soft & fresh bun එකක් ඇතුළේ 🌭 juicy sausage එක, crispy onion, creamy sauce එක්ක අපේ special මිරිස් sauce එකේ spicy + tangy flavour එක එකතු වෙලා තියෙනවා! 🌶️🔥

ඒ මිරිස් sauce එකේ රස + sausage එකේ juicy taste + crispy toppings එකට mix වෙද්දි… 😍
කාලා බලපු ගමන් “මේක නම් ආයෙත් ඕනේ” කියලා හිතෙන taste එකක්! ❤️‍🔥

🌶️ Spicy taste එකට කැමති නම් — මේක MUST TRY!
🔥 තවත් spicy ඕනේද? Extra Spicy +Rs.50

💰 Super Hot Dog Bun – Rs.300

📍 Asahi Bun House
HOT • FRESH • TASTY ❤️

🌭🔥

😋 **Bun එකක්  කන්න හිතෙනවාද ?** 🔥 හිත හිත ඉන්න එපා එන්න අපේ Shop එකට Freshly made buns, juicy fillings & delicious flavo...
16/09/2026

😋 **Bun එකක් කන්න හිතෙනවාද ?** 🔥
හිත හිත ඉන්න එපා එන්න
අපේ Shop එකට
Freshly made buns, juicy fillings & delicious flavours එක්ක **Asahi Bun House** එකෙන් අදත් ඔයාට සුපිරි taste එකක්! ❤️

🌭 Sausage Bun
🍗 Chicken Bun
🌶️ Chili Chicken Bun
🔥 Mix Bun
🥪 Submarines & More!

**Fresh • Hot • Delicious** 🔥

ඔයාගේ favourite එක මොකක්ද? 👀👇
Comment කරලා අපිට කියන්න! ❤️

📍 **Based in Kadawatha**

**Asahi Bun House — එක bite එකක්, ආයෙත් කන්න හිතෙන taste එකක්! 😍🔥**

13/09/2026

🥹❤️ **A Dream, A First Step, A Big Milestone!** ❤️🥹

ඊයේ උදේ 4ට අපේ **Asahin Bun House** එකේ පළමු **Bulk Order එක** complete කළා! 🥖✨

🎒 University Hike එකකට යන කණ්ඩායමකට දෙන්න **Buns 63ක්** අපි ආදරයෙන් සූදානම් කළා. 🤎

පුංචි පටන්ගැනීමක් වුණත්, අපිට මේක **ලොකු ජයග්‍රහණයක්**! 🥹❤️
ඉදිරියට තවත් ලොකු orders, තවත් ලස්සන milestones එක්ක අපේ ගමන දිගටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏✨

**Thank you for trusting Asahin Bun House! ❤️🥖**

12/09/2026

පරදිනවා කියන්නෙම දවසක දිනනවා කියන එක 🥰
පුංචි පුංචි හීන තමයි දවසක හැබෑ වෙන්නේ....

ඔව් දවසක දිනනවා....😍

09/09/2026

🥖🔥 Freshly Made, Freshly Baked! 😋❤️

අලුත්ම buns ටික හදන අපේ kitchen එකේ පොඩි glimpse එකක්! 👨‍🍳✨
රස, fresh ingredients එක්ක ආදරයෙන් හදන **Asahi Bun House** buns 😍

ඔයාගේ favourite bun එක මොකක්ද? 👇😋

📍 Kadawatha – Ganemulla Main Road
🥪 Buns | Burgers | Submarines | Hot Drinks

**Asahi Bun House – Freshness in Every Bite! ❤️‍🔥**




Locetion = 344,ganemulla road ihalakaragahamuna kadawatha

07/09/2026

🥖🔥 Bun 12ක් එකපාරටම! 😍

Freshly baked. Soft & delicious. ❤️
ඔයාගේ favourite bun එක ගන්න එන්න! 😋

📍 Asahi Bun House – Kadawatha

04/09/2026

🌭🔥 WATCH THE MAGIC HAPPEN! 😋

Fresh bun එකක්… juicy sausage එකක්… අපේ tasty sauce එක… ❤️‍🔥
හැම bun එකක්ම Made Fresh Everyday 🍔✨

💰 Sausage Bun – Rs. 100/-

📍 Based in Kadawatha
🏠 ASAHI BUN HOUSE

😋 Fresh • Tasty • Affordable
❤️ Come hungry, leave happy!

🔥ASAHI BUN HOUSE – GOOD FOOD, GOOD MOOD! 🍔❤️Hungry ද? 😋Fresh & tasty Buns, Hot Dogs, Submarines & Hot Drinks දැන් ඔයාට! ...
03/09/2026

🔥ASAHI BUN HOUSE – GOOD FOOD, GOOD MOOD! 🍔❤️

Hungry ද? 😋
Fresh & tasty Buns, Hot Dogs, Submarines & Hot Drinks දැන් ඔයාට! 🔥

🥖 Made Fresh Everyday
😋 Tasty & Affordable
❤️ Made With Love

📍 Based in Kadawatha
✨ Since 2026

ඔයාගේ favourite එක මොකක්ද? 👇😍
Come hungry… Leave happy! ❤️‍🔥

Locetion https://maps.app.goo.gl/42MVRpoC97azn6xd8

Address

Kadawtha, Sri Lanka

11850

Opening Hours

Monday 09:00 - 12:00
Tuesday 09:00 - 12:00
Wednesday 09:00 - 12:00
Thursday 09:00 - 12:00
Friday 09:00 - 12:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Asahi Bun House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share