Aayur Life Ceylon Pvt Ltd

Aayur Life Ceylon Pvt Ltd Aayur Life Ceylon: Connecting Communities, Cultivating Quality 🌿🌏

At Aayur, we’re more than just a company. Join us on this flavorful journey.

We’re a bridge between tradition and innovation, between local growers and global markets.

08/08/2026
😻 Pet Expo 2026 අවසන් දිනය ජූලි 19 ඉරිදා…👌විශේෂ වට්ටම් ලබා ගන්න ඔබේ සුරතලාද සමඟ ආයුර් වෙළඳ කුටියට පැමිණෙන්න…
19/07/2026

😻 Pet Expo 2026 අවසන් දිනය ජූලි 19 ඉරිදා…
👌විශේෂ වට්ටම් ලබා ගන්න ඔබේ සුරතලාද සමඟ ආයුර් වෙළඳ කුටියට පැමිණෙන්න…

19/07/2026

Pet Expo 2026 අවසන් දිනය ජූලි 19 ඉරිදා…

විශේෂ වට්ටම් ලබා ගන්න ඔබේ සුරතලාද සමඟ ආයුර් වෙළඳ කුටියට පැමිණෙන්න…

May the light of Vesak bring peace and happiness to your life. 🪔
30/05/2026

May the light of Vesak bring peace and happiness to your life. 🪔

25/05/2026

ඔයාගෙ බව්වා Puppy ද? Adult ද?
එහෙනම් එයාට හොය හොයා කන්න හිතෙන රසම රස 😋
✨ Aayur Pawsome Portion Wet Food Can ✨
දැන් Puppy & Adult දෙකටම වෙනම පෝෂණ සැලසුම් සමඟ වෙළෙඳපොළේ! 🐾
🐟 මාළු
🌾 ධාන්‍ය
🥕 නැවුම් එළවළු
එකතු කරලා, ඔබේ සුරතලාගේ සම්පූර්ණ පෝෂණය වෙනුවෙන්ම සකස් කළ සුවිශේෂී සංයුතියක් 💛
✔️ ස්වභාවික Protein
✔️ Carbohydrates
✔️ Omega-3 අඩංගුයි
✔️ ශරීරයේ තෙතමනය රැකදෙයි
✔️ වකුගඩු ගැටලු අවදානම අඩු කිරීමට උපකාරී
✔️ බෙහෙත් දෙන එකත් ලේසි කරයි 💊
🎓 පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.
🚚 කොළඹ & ගම්පහ දිස්ත්‍රික්ක වලට FREE Delivery
💰 කෑන් 10කට වඩා ගත්තොත් විශේෂ වට්ටම්!
✨ Aayur Online Offers ✨
📲 දැන්ම WhatsApp කරන්න.
☎️ 070 263 4247

25/05/2026

🐱 ඔයාගෙ පූස් බබා කෑම තෝර තෝර කනවද?
එයාගෙ පෝෂණය ගැන වද වෙනවද? 😿

එහෙනම් හොඳම විසඳුම 💛
✨ Aayur Kitty Cuisine ✨

පූස් බබාල ආසාවෙන්ම කන්න කැමති 🐟
රසම රස Mackerel Fish සමඟ,
Omega-3 ඇතුළු පෝෂණ ගුණ රැසකින් සම්පූර්ණ කළ සුවිශේෂී සංයෝගයක් 😺

✔️ රසවත්
✔️ පෝෂණයෙන් පිරිපුන්
✔️ ඔබේ පූස් බබාගේ සෞඛ්‍යයට හිතකරයි

🎓 පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.

🚚 කොළඹ & ගම්පහ දිස්ත්‍රික්ක වලට FREE Delivery
💰 කෑන් 10කට වඩා ගත්තොත් විශේෂ වට්ටම්!

✨ Aayur Online Offers ✨
📲 දැන්ම WhatsApp කරන්න.
☎️ 070 263 4247

25/05/2026

ඔබේ පූස් බබාට ආරක්ෂිතම Cat Litter එක තෝරලා දෙනවද?
බොහෝ කෘතිම bentonite cat litter වලින් 😿
❌ සමේ ආසාධන
❌ දූවිල්ලෙන් පෙනහළු ගැටලු
❌ අනවශ්‍ය clumping නිසා වැඩිපුර නාස්තිය
❌ පරිසරයට හානි
ඒ හැම ගැටළුවකටම ස්වභාවික විසඳුමක් 💛
✨ Aayur Golden Kat Litter ✨
✔️ ස්වභාවික Bentonite වැලි
✔️ Chemical & Dust Free
✔️ ඔබේ සුරතලාගේ සෞඛ්‍යයට ආරක්ෂිතයි
✔️ අපතේ නොයන නිසා පසුම්බියටත් වාසියි
✔️ පරිසර හිතකාමීව බැහැර කළ හැකියි 🌱
හැම Cat Litter එකකම “Bentonite” කියලා තිබ්බත්,
නියම ස්වභාවික Bentonite ගුණාංග තියෙන්නේ කහ සහ තද රතු පැකට් එකේ එන Aayur Golden Kat Litter වල විතරයි! 😺
📦 ගෙදරටම Delivery
📲 දැන්ම WhatsApp කරන්න
☎️ 070 263 4247

Address

538/2, Eksath Mawatha, Kadwatha
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Aayur Life Ceylon Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share