Heshi my kitchen

  • Home
  • Heshi my kitchen

Heshi my kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heshi my kitchen, Food Delivery Service, .

රසම රස ගමේ කෑම වේලක් කන්න ආසද       එහෙනම් දැන්ම කතා කරන්න 0740827810
16/12/2024

රසම රස ගමේ කෑම වේලක් කන්න ආසද
එහෙනම් දැන්ම කතා කරන්න
0740827810

Heshi my kitchen  ඉදිආප්ප ඕඩර් ද බාර ගැනේ  කතා කරන්න 0740827810
27/11/2024

Heshi my kitchen

ඉදිආප්ප ඕඩර් ද බාර ගැනේ

කතා කරන්න
0740827810

Heshi my kitchen               ඔබගේ සෑම උත්සව අවස්ථාවන් සදහා ප්‍රනිත ආහාර බාර ගනු ලැබේ. ගමේ රසට ආහාර කතා කරන්න 074082781...
27/11/2024

Heshi my kitchen

ඔබගේ සෑම උත්සව අවස්ථාවන් සදහා ප්‍රනිත ආහාර බාර ගනු ලැබේ.
ගමේ රසට ආහාර
කතා කරන්න
0740827810

"ඔන්න මම ආවා "      Heshi my kitchen ගමේ  රසට කෑම අරගෙන 🌸                  Hi Food Lovers ♥️  ගමේ රසට ඔයා ආදරේ කරන ඕනම ක...
27/11/2024

"ඔන්න මම ආවා "
Heshi my kitchen
ගමේ රසට කෑම අරගෙන 🌸

Hi Food Lovers ♥️

ගමේ රසට ඔයා ආදරේ කරන ඕනම කෙනෙකුට ආය ආයෙමත් මතක් කරලා දෙන්න
මම ලෑස්ති 😶

මේකෙ මගේ පුංචි අලුත් වැඩක්.

කෘතිම රස කාරක නොමැතිව, වර්ණක නොමැති
ආස රසට හිත පිරෙන්න බඩ පිරෙන්න 100% දේශීය කුළුබඩු පාවිච්චියෙන් ගෙමේ රසට ඔයාලට රසම රස කෑම එවන්න මම ලෑස්ති

ඉතිං කෑම පිස්සෝ පිස්සියෝ ටිකට පුලුවන් අද ඉඳන් ගොඩක් ඈත ඉන්න ඔයාලගේ යලුවන්ට නෑදෑයින්ට ආදරණියන්ට එයාලා ආස විදිහට ආයම ගමේ කෑම වල රස මතක් කරලා දෙන්න මගේ කෑම වලින් ලමායි ♥️

ඉතිං දැන් ඔයාලට මගෙන් ?

1.බටු මෝජු
2.චිලි පේස්ට්
3.කුනිස්සෝ සම්බෝල
4.උම්බලකඩ සම්බෝල
5.කරවල හෝ හාල්මැස්සෝ බැදුම
6.චිකන් ෆිශ් ඩෙවල්
7.හතු ඩෙවල ඇතුළු සියලුම බයිට් වර්ග ඇනවුම් කරන්න පුලුවන්

තවද ;
රස කැවිලි වර්ග

ආස විදිහට කෑම පාර්සල්,බත් වර්ග ඇතුළු අච්චාරැ වර්ග හා මෝජු වර්ග ඕනම වර්ගයක් රසම රස තෑග්ගක් විදිහට ඔයාලට ගන්න් වගේම තෑගි කරන්නත් පුලුවන් මගෙන් අරගෙන ♥️

විශේශම දේ තමයි

ඔයාලට කැමති විදිහට ,ආසම රසට ,අවශ්‍ය ප්‍රමාණයට මම හදලා දෙන්න ලෑස්ති

ඉතිං වැඩි විස්තර දැන ගැනිම සදහා පේජ් එකෙන් හෝ whastapp msg එක්ක් දැමිමෙන් දැන ගන්න් පුලුවන්

Whastapp = 0740827810

හැමදාමත් රසම රස ගෙමේ කෑම අරගෙන ඔයාලගේ ගෙදර එන්න මම ලෑස්ති.

Heshi my kitchen අදම කාතා කරන්න

අදම ඇනවුම් කරන්න Heshi my kitchen
27/11/2024

අදම ඇනවුම් කරන්න Heshi my kitchen

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Heshi my kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share