16/02/2026
හායි කොහොමද ඔයාලට.....
T&D Daily Dish අපි හැමදාම උදේට කර්‍යබහුල අපේ ගෘහනියන්ට එලවලු කපන්න,ළූනු සුද්ද කරන්න යන කාලය අඩු කරන්න අලුත් වැඩක් පටන් ගත්තා....
ඔයාට කරන්න තියෙන්නේ අවශ්‍ය එලවලු අපිට කියන එක විතරයි 😃 අපි මේ විදියට ඉතාම පිරිසිදුව එලවලු හෝදලා කපලා මේ විදියට ලස්සනට පිලිවෙලට පැක් කරලා ඔයාගෙ ගෙදරටම ගෙන්ත් දෙනවා 🌹🌹🌹
මේ විදියට අපෙන් ගන්න එලවලු ඔයාට දවස් දෙක තුනකට ගන්න ශීතකරණයේ උනත් තියා ගන්න පුලුවන් 🙃🙃🙃
ඉතිං උදේට තියන වැඩ රාශියෙන් ටිකකට හරි නිදහස් වෙන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න 🤗🤗🤗
ඔයාලට අපි මේ හැමදේම ඉතාම පිරිසිදුවට නැවුම්ව ලබාදෙන නිසා ඔයාට ඕනා දවසට කලින් දවසේ ඔයාගේ ඇනවම අපිට කියන්න....
🍁🍁🍁ඉක්මනටම අපිට msg එකක් දාන්න 👉
0755549542
゚viralシfypシ゚ ゚viralfollowersシ゚