26/03/2026
👀සියළුම තුනපහ වර්ගත් පහත සඳහන් අවුරුදුම කැවිලි වර්ගත් දැන්ම තියා ඇනවුම් කරන්න..තව වැඩි කාලයක් නෑනේ්...කොළඹ..කඩවත.. කිරිබත්ගොඩ..ගම්පහ අවට නම් ගෙනැත් දෙන්න පුළුවන්(ගමන ගාස්තු සහිතව)...ඉක්මන් කරන්න..ඔයාලගේ ඉඩත් වෙන් කර ගන්න
කිරි ටොෆී
දොදොල්
කජු අළුවා
මුං කැවුම්
හැඳි කැවුම්
අතිරස
පැණි වළලු
අලුවා
කොන්ඩ කැවුම්
කොකිස්
නාරං කැවුම්
පොල් ටොෆි
☎0716 986 334(whatsapp )
✅only bank deposits
🚚කුරියර් ගාස්තු සහිතයි
💯විශ්වාසයෙ අංක 1️⃣