Lanka Royal Taste Private Limited

Lanka Royal Taste Private Limited Exporting pure Ceylon Organic and Conventional SPICES, HERBS, FRUITS and VEGETABLES in Whole, Powdere WHO WE ARE?
(1)

LANKA ROYAL TASTE (PRIVATE) LIMITED is an exporter of pure Ceylon SPICES, HERBS, FRUITS and VEGETABLES to all over the world. The company has a group of registered farmers and suppliers in the country to provide quality products. The company regularly monitors their good agricultural processing practices to ensure the quality of the products and protection of the environment. As a responsible busi

ness organization that concerns the health of our customers and the environmental sustainability the company’s primary focus is to provide organic products. Quality of our organic products is ensured by standard certifications, which are valid locally and internationally, of our registered farmers and primary suppliers.

🌾 කොළකැද – දැන් ඔබටත් විදේශයේදීත් ශ්‍රී ලාංකීය රසය රසවිඳිය හැක! 🇱🇰දවසේ ආරම්භයට හෝ රෑට පහසුවෙන් සදා ගතහැක – ඔබට සොදුරු වූ...
19/06/2026

🌾 කොළකැද – දැන් ඔබටත් විදේශයේදීත් ශ්‍රී ලාංකීය රසය රසවිඳිය හැක! 🇱🇰
දවසේ ආරම්භයට හෝ රෑට පහසුවෙන් සදා ගතහැක – ඔබට සොදුරු වූ එම රසය ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව හා ගුණාත්මකව ඔබ වෙත!
🥣 Instant Porridge – කරපින්චා, හීන්බෝවිටියා, වැල්පෙනල, යකිනාරන් සහ තවත් බොහෝ වර්ග – සියල්ලම ලේසියෙන් පහසුවෙන්.
✅ වට්ටෝරු නැතිව, විනාඩි 2න් හදන්න පුළුවන්
✅ ව්‍යායාමය කරන අය, වැඩිපුර කාලය නොමැති අය, හා ළමයින්ටත් හොඳයි
✅ 100% ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් 🇱🇰
🌍 ඔබ ඉන්න ඕනෑම රටක – දැන් ඔබේ ළඟටම ගෙන්වාගන්න පුළුවන්!
📩 අපට Message එකක් දාන්න / Call කරන්න – ඔබට අවශ්‍ය වර්ගය අප ගෙන්වා දෙන්නම්.
ඔබේ දරුවන්ටත්, ඔබටත් හොඳ රසයකින් පිරිපුන් පෝෂණාත්මක ආහාරය – Instant Porridge 🥄✨
#කොළකැඳ

18/06/2026

LANKA ROYAL TASTE නිෂ්පාදන දැන් ලෝකය පුරා රටවල් බොහොමයකටම බෙදා හැරීම සිදු කරන අතර ඔබටත් ඔබගේ අවශ්‍ය ද්‍රව්‍ය අපගෙන් ලබා ගැනීමට දැන් හැකියාව පවතිනවා. අපගේ නිෂ්පාදන දැන් භාණ්ඩ වර්ග රාශියකින් යුක්තවන අතර ඔබට අවශ්‍ය තුළපහ වර්ග, කරවල වර්ග, කොළකැඳ වැනි සියලු දේ දැන් එකම වහලක් යටතේ අපෙන් ලබාගත හැක. අපගේ නිෂ්පාදන ඔබගේ නගරයේ ඇති ළඟම වෙළදද සැලෙන් හෝ නැතහොත් අපට ඔබගේ නිවසට වුවත් බෙදා හැරීම් සිදු කිරීමට හැකිය. ඒ සඳහා අපගේ පාරිභෝගික සේවා අංකය අමතා වැඩිදුර විස්තර ලබාගන්න. LANKA ROYAL TASTE products are now distributed to many countries all over the world and you can now get your products from us. Our products are now in a wide range of products and you can get all your needs like Sri Lankan Spices, dry fish, Porridge etc. under one roof. Our products are now available in your nearest store in your city or we can deliver to your home.

12/06/2026

ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව , විදේශ වෙළෙඳපොළ සඳහාම හොඳින් වියලා ඇසුරුම් කරන ලද හොඳම තත්වයේ කරවල ලබා ගනීමට අප හා සම්බන්ද වන්න. නිසි ප්‍රමිතියකින් යුතුව උසස් තත්වයේ ඇසුරුමකින් ‍යුතුව එන මෙම නිශ්පාදන ඔබට ආහාරයට පිලියෙළ කර ගනීමට පහසු වන පරිද්දෙන් පිරිසිදුකර ඉතා හොඳින් අසුරා ඇත. ආහාර සුරක්ෂිතව තබා ගැනීමට පිටතින් ඇලූමිනියම් ඇසුරුමක් හා තවත් වැකුම් ඇසුරුමකින්ද ඔබ වෙත ලබා දෙන මේ නිශ්පාදන ඉතා සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිතව ඔබ වෙත පිළියෙල කිරීමට අප කැපවී සිටිමු.
Get in touch with us to get the best quality Dry Fish and packed for the foreign market in a very hygienic way. These products, which come in high quality packaging with proper quality, are cleaned and packed very well so that it is easy for you to prepare food. We are committed to prepare these products to you in a very healthy and hygienic way, which is provided to you in an aluminum pack outside and another vacuum pack to keep the food safe.
#කරවල #ලංකාවේරස #අපේකෑම #කරවලහොදි #ගෙදරරස #කරවල #කරවලබැදුම #කරවලහොදි #ලංකාවේරස #අපේකෑම #ගෙදරරස #අම්මගේරස #ඉස්සරරස #ශ්‍රීලංකාව #ලංකාකෑම #තලපත් #කට්ටා #හාල්මැස්සන් #උම්බලකඩ #බලයා

Address

200/2, Suhada Mawatha, Pahala Bomiriya
Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when Lanka Royal Taste Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Royal Taste Private Limited:

Share