Monster Fish

Monster Fish මාලුන්ට ආදරය කරන ඔියාලව ආද⁣රයෙන් පිලි ගන්නවා Monster fish පේඡ් එකට පෙඡ් එක followers කරගෙනම යමු 🌍 🐟 😍 💖

14/11/2025

MONSTER FISH ❤️

08/01/2025

මෙහෙ නෙමෙයි විකුණන්නේ නැ 🤚 ඉන්බොක්ස් එන්න එපා 🙏

❤️❤️
02/12/2024

❤️❤️

නොවැම්බර් 30, දෙසැම්බර් 1 - 2 බොරැල්ල තැප්‍රෝබේන් හි පැවැත්වෙන මින් මැදුරු ශේත්‍රයේ දැවැන්තම පෙරලිය හා සම්බන්ද වීමට ඔබ ස...
22/11/2024

නොවැම්බර් 30, දෙසැම්බර් 1 - 2 බොරැල්ල තැප්‍රෝබේන් හි පැවැත්වෙන මින් මැදුරු ශේත්‍රයේ දැවැන්තම පෙරලිය හා සම්බන්ද වීමට ඔබ සුදානම්ද?
එසේනම් - ඔබ වෙනුවෙන් අප සුදානම්.. !

Min expo 2024 ❤

එදිනට "Pre Historic Legendary Arowana" කෘතිය විශේෂ මිල අඩු කිරීමකට යටත්ව ඔබට මිලදී ගැනීමට අවස්තාව අප විසින් උදා කර ඇත.
නැවත කිසිදු දිනක යලි මුද්‍රණය නොවන මෙම කෘතිය මිලදී ගැනීමට එහිදී ඔබට අවස්තාව ලැබෙන අතරම, ඇරොවානා මසුන් මෙන්ම වෙනත් ඕනෑම මසුන් වර්ගයක් ඇති කිරීමේදී ඔබ මුහුණ දුන්, මුහුණ දෙන ගැටළු නිරාකරණය කර දීමට අප සුදානම්...

අමතක කරන්න එපා! පොත විතරක්ම නෙමෙයි..
නොමිලයේ
Golden Arowana මත්සයෙක්
Second Red Arowana මත්සයෙක්
Albino Arowana මත්සයෙක්
Silver Arowana මත්සයෙක්
Ph - Ammonia - Nitrate - Nitrite Test kit pack
Cash Prize ඔබ වෙනුවෙන් සූදානම් ❤️😍😍💛

ස්ථානය : බොරැල්ල තැප්‍රෝබේන් (කාසල් විදියේ කාන්තා රෝහල ඉදිරිපිට)
දිනය : නොවැම්බර් 30, දෙසැම්බර් 1 - 2
වේලාවන් : උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා.

Prehistoric Legendary Arowana


GOOD MORNING 🍃 🌸 🐟 🌍
15/10/2024

GOOD MORNING 🍃 🌸 🐟 🌍

ඇසට පොඩ්ඩක් හුරුකර ගන්න ඔින උනොත් කියන්න 😁😊
11/10/2024

ඇසට පොඩ්ඩක් හුරුකර ගන්න ඔින උනොත් කියන්න 😁😊

04/10/2024

හදුනා ගත්තොත් ඔබාමා 😁😘

අතිතය මතක් උනා 🥺 ❤️ 🐟 🌍
02/10/2024

අතිතය මතක් උනා 🥺 ❤️ 🐟 🌍

Address

Kaduwela

Alerts

Be the first to know and let us send you an email when Monster Fish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category