More Delicious.lk

More Delicious.lk Make tasty foods and Deserts for your special events or functions. Buy...❤️ Try...😊 Repeat...💝

Once upon a time💗✨️ 🥰💝More Delicious. Lk💗
30/07/2025

Once upon a time💗✨️ 🥰💝
More Delicious. Lk💗

10/04/2025
21/05/2024
▶️ ඔන්න අපිට ආපු තවත් ඇනවුමක්😍💗🥮🟡 ඔයාගේ ඇණවුමත් අපිට ලබා දෙන්න.😊❇️ජෙලි පුඩින් -රු.80/=❇️ බිස්කට් පුඩින් -රු120/=🟣 අපිට ක...
21/05/2024

▶️ ඔන්න අපිට ආපු තවත් ඇනවුමක්😍💗🥮
🟡 ඔයාගේ ඇණවුමත් අපිට ලබා දෙන්න.😊
❇️ජෙලි පුඩින් -රු.80/=❇️ බිස්කට් පුඩින් -රු120/=
🟣 අපිට කතා කරන්න, නැත්නම් වට්ස්ඇප් පණිවුඩයක් එවන්න.📲
➡️0767600675/0702403614
More Delicious. Lk

We wishing you and your family a Happy, Healthy and Prospers New Year.❤️ May this year makes you laughter, Joy and happi...
14/04/2024

We wishing you and your family a Happy, Healthy and Prospers New Year.❤️ May this year makes you laughter, Joy and happiness.💕🥰🙏🌞
More Delicious. LK
(Kaduwela-Malabe)

09/04/2024

සුභ දවසක් යාලුවනේ💗😊
ඔන්න More Delicious .LK අපි අද ගෙනාවේ අපි හදන තවත් products ටිකක් ගැන විස්තර.😍
🔵 අපි දැන් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා, ඉතා සෞඛ්‍යාරක්ෂිතව, වස විසෙන් , රසායනික ද්‍රව්‍ය වලින් තොරව, පිරිසිදුව ඔබට අවශ්‍ය කුළුබඩු වර්ග නිෂ්පාදනය කරනවා.
🟣 පහලින් දැක්වෙන්නේ කුළුබඩු වර්ග වල මිල ගණන් වේ.
➡️ මිරිස් කුඩු 100g- රු.150/=
➡️ කෑලි මිරිස් 100g- රු.150/=
➡️අමු තුනපහ 100g- රු.150/=
➡️ බැදපු තුනපහ 100g- රු.160/=
⚫ ඔයත් අදම අපිට ඇනවුමක් ලබා දෙන්න.
🔴නිවසට පැමිණ ලබා ගත හැක.
🟠 අමතන්න, නැත්නම් වට්ස්ඇප් පණිවුඩයක් එවන්න.
📲0702403614/0767600675
More Delicious. LK
(Kaduwela-Malabe)

💕🙏❤️
08/04/2024

💕🙏❤️

ආයුබෝවන්. සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.😊💐💗❇️ඔන්න අපි ඔයාගේ අවුරුදු කෑම මේසයට කොකිස් අරගෙන ආවා.🍥🌞😋❇️අදම ඔයාගේ ඇන...
08/04/2024

ආයුබෝවන්. සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.😊💐💗
❇️ඔන්න අපි ඔයාගේ අවුරුදු කෑම මේසයට කොකිස් අරගෙන ආවා.🍥🌞😋
❇️අදම ඔයාගේ ඇනවුම ලබා දෙන්න.
❇️ කොකිසක් රුපියල් 30/=ක් පමණයි.😊😍
⏭️කතා කරන්න අපිට, නැත්නම් වට්ස්ඇප් පණිවුඩයක් එවන්න.🥰
📲0702403614/📞0767600675
More Delicious. LK
(Kaduwela-Malabe)
👇👇👇👇
මේ තියෙන්නේ අද ගියපු ඇනවුම.🥰❤️

Address

Kaveesha. 06hansaka@gmail. Com
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when More Delicious.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share