Eat My Cake

Eat My Cake Cake me away 💜️
Baked with love and care 🧑‍🍳
Good things come to those who bake 🧁

නත්තල් සහ අලුත් අවුරුදු සමයේ රසවත්ම කේක් ඔබේ මේසයට!ගෙදර හදන රසවත් කේක් වර්ග ඔබට ඕනෑම ප්‍රමාණයකින්! * බටර් කේක්: මෘදු, රස...
12/12/2024

නත්තල් සහ අලුත් අවුරුදු සමයේ රසවත්ම කේක් ඔබේ මේසයට!
ගෙදර හදන රසවත් කේක් වර්ග ඔබට ඕනෑම ප්‍රමාණයකින්!
* බටර් කේක්: මෘදු, රසවත් බටර් කේක්
* චොකලට් කේක්: චොකලට් රසිකයන්ට විතරක් නෙමෙයි, සියල්ලන්ටම ආදරය කරන රසවත් චොකලට් කේක්.
* රිබන් කේක්: විවිධ වර්ණවලින් යුත් රිබන් තට්ටු වලින් සැරසුණු අලංකාර රිබන් කේක්
මිල ගණන්:
* බටර් කේක්: 1kg = රු. 1500
* චොකලට් කේක්: 1kg = රු. 1750
* රිබන් කේක්: 1kg = රු. 1700

ඔබට අවශ්‍ය ප්‍රමාණයට කේක් ඇණවුම් කළ හැකිය.
ඇණවුම් කිරීමට දැන්ම අමතන්න: 072 730 8836

මේ නත්තල් සහ අලුත් අවුරුදු සමය ඔබේ පවුලේ අය සමඟ රසවත් කේක් රස විඳින්න!
#ගෙදරහදනකේක් #නත්තල්කේක් #අලුත්අවුරුදුකේක් #රසවත්කේක්

You can customize any cake design for you special occasion.🧁🧁🧁🧁
04/11/2024

You can customize any cake design for you special occasion.
🧁🧁🧁🧁

Boy Friend ගේ උපන්දිනයට මේ කේක් එක එයාගේ Girl Friend ගෙන්. මේ එයා අපෙන් ගත්ත දෙවෙනි කේක් එක.Eat My Cake අපි හදපු කේක් එක...
09/09/2024

Boy Friend ගේ උපන්දිනයට මේ කේක් එක එයාගේ Girl Friend ගෙන්. මේ එයා අපෙන් ගත්ත දෙවෙනි කේක් එක.
Eat My Cake අපි හදපු කේක් එකක්.

𝙁𝙡𝙖𝙫𝙤𝙪𝙧𝙚 -
𝙒𝙚𝙞𝙜𝙝𝙩 - 1 kg

Whatsapp / Call
☎️ 𝟎𝟕2 730 8836

Eat My Cake

Cake Me Away 🧁
Baked With Love & Care 💜️
Good things come to those who bake 🧑‍🍳

Eat My Cake අපි හදපු තවත් කේක් එකක්.𝙁𝙡𝙖𝙫𝙤𝙪𝙧𝙚 -   𝙒𝙚𝙞𝙜𝙝𝙩     - 2 kg Whatsapp / Call ☎️ 𝟎𝟕2 730 8836Eat My  CakeCake Me Aw...
09/09/2024

Eat My Cake අපි හදපු තවත් කේක් එකක්.

𝙁𝙡𝙖𝙫𝙤𝙪𝙧𝙚 -
𝙒𝙚𝙞𝙜𝙝𝙩 - 2 kg

Whatsapp / Call
☎️ 𝟎𝟕2 730 8836

Eat My Cake

Cake Me Away 🧁
Baked With Love & Care 💜️
Good things come to those who bake 🧑‍🍳

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Eat My Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category