Liyan Cake House- Kalamulla

Liyan Cake House- Kalamulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Liyan Cake House- Kalamulla, Food Delivery Service, 139/1 , shantha sewana , kalamulla , kalutara, Kalamulla.

පුතා ගේ උපන්දිනයට පාසලට සූදානම් කරපු රසම රස ස්ට්‍රෝබෙරි රස කේක් එක....ඔයාලටත් සියළුම කෙටි කෑම වර්ග - කේක් වර්ග උසස් ප්‍ර...
22/10/2026

පුතා ගේ උපන්දිනයට පාසලට සූදානම් කරපු රසම රස ස්ට්‍රෝබෙරි රස කේක් එක....

ඔයාලටත් සියළුම කෙටි කෑම වර්ග - කේක් වර්ග උසස් ප්‍රමිතියකින් , සාදාරණ මිලකට සාදා ගැනීම සදහා ඔබේ ඇණවුම අප හට භාර දෙන්න.

දු.අංක : 077 - 590 14 80

LIYAN CAKE HOUSE - KALAMULLA

🛍️🍔කළුතර විශාලම ජනකායක් එකතු වන, "KEVIANS අපි" ප්‍රසංගයේ Food Stall සදහා ඔබේ වෙළෙඳ කුටිය අදම වෙන් කරවා ගන්න.📞 දුරකථන අංක...
15/09/2026

🛍️🍔කළුතර විශාලම ජනකායක් එකතු වන,

"KEVIANS අපි" ප්‍රසංගයේ

Food Stall සදහා ඔබේ වෙළෙඳ කුටිය අදම වෙන් කරවා ගන්න.

📞 දුරකථන අංක:
රණවීර - 077 656 31 20
චමීර - 077 438 61 07
සඳුන් - 077 590 14 80
ි


#සනිදප
ුත්සද්දේ


⚡️ කළුතරට අළුත් සද්දේ සමග සනිධප 🎸 85 වැනි අභිමානය වෙනුවෙන් කළුතර විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය - 2K26 ඉදිරිපත් කරනු ලබන සුප...
04/09/2026

⚡️ කළුතරට අළුත් සද්දේ සමග සනිධප 🎸

85 වැනි අභිමානය වෙනුවෙන් කළුතර විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය - 2K26
ඉදිරිපත් කරනු ලබන සුපිරිම දැවැන්තම
Musical Night එක
ළඟදීම... 🔥
Stay Tuned! ⏳




✨ Mom's Love & Birthday Surprise! 👑🎂දුවෙක්ගේ උපන්දිනයට අම්මා කෙනෙක් දුන්නු ලස්සනම සප්‍රයිස් එක. ❤️මේ වටිනා ඕඩරය (Order) ...
03/09/2026

✨ Mom's Love & Birthday Surprise! 👑🎂

දුවෙක්ගේ උපන්දිනයට අම්මා කෙනෙක් දුන්නු ලස්සනම සප්‍රයිස් එක. ❤️

මේ වටිනා ඕඩරය (Order) සඳහා Liyan Cake House තෝරාගනිමින් අප කෙරෙහි තැබූ විශ්වාසයට ඒ ආදරණීය මවට අපගේ හද පිරි ස්තූතිය!

🌸✨ඔබේ ආදරණීයන්ටත් මේ වගේම සුන්දර කේක් එකකින් සප්‍රයිස් කරන්න අදම අපව සම්බන්ධ කරගන්න.
📍 Liyan Cake House - කළමුල්ල
📞 077 590 14 80

මතකයන් අළුත් කරමින් , රිද්මයන් මුසු කරමින් " KEVIANS අපි " නැවතත් වේදිකාවට !කළුතර විද්‍යාලයේ 85 වැනි අභිමානවත් සංවත්සරයට...
01/09/2026

මතකයන් අළුත් කරමින් , රිද්මයන් මුසු කරමින්
" KEVIANS අපි "
නැවතත් වේදිකාවට !

කළුතර විද්‍යාලයේ 85 වැනි අභිමානවත් සංවත්සරයට සමගාමීව පැවැත්වෙන දැවැන්තම සංගීත ප්‍රසංගය.....

CHAPTER - 02
ලඟදීම කළුතර රසික රසිකාවියන් වෙත....
Stay Tuned!

ි

ඔබ සැමට පින්බර නිකිණි පොහොය දිනයක් වේවා ! ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රදීප පූජාවන්ගෙන් සහ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ඇසළ...
27/08/2026

ඔබ සැමට පින්බර නිකිණි පොහොය දිනයක් වේවා !

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රදීප පූජාවන්ගෙන් සහ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සාධු නාදයෙන් මුළු මහත් ලක්දෙරණම ඒකාලෝක වන මේ පින්බර නිකිණි පොහෝ දිනයේ, ඔබ සැමට සාමය, සතුට සහ නිදුක් නීරෝගී භාවය ප්‍රාර්ථනා කරමු! 🙏

🎂 Liyan Cake House - Kalamulla
📍 Premium Bakery & Confections
📞 Contact: 077 590 14 80

අන් අයගේ සුවය වෙනුවෙන් කැපවෙන ආදරණීය නර්ස් නෝනා කෙනෙකු වෙනුවෙන් නිර්මාණය කළ 1kg උපන් දින කේක් එක. 😍  💉 🍰ඔබේ ආදරණීයයන් වෙ...
19/08/2026

අන් අයගේ සුවය වෙනුවෙන් කැපවෙන ආදරණීය නර්ස් නෝනා කෙනෙකු වෙනුවෙන් නිර්මාණය කළ 1kg උපන් දින කේක් එක. 😍 💉 🍰

ඔබේ ආදරණීයයන් වෙනුවෙනුත් මෙවැනි, ගුණාත්මක කේක් එකක් සාදාරණ මිලකට ඇණවුම් කිරීමට අපව සම්බන්ධ කරගන්න.

LIYAN CAKE HOUSE - KALAMULLA
📞 077 - 590 14 80

කළුවාමෝදර ට ගිය මල් කේක් එකLIYAN CAKE HOUSE - KALAMULLA ඔයා ගේ ඇණවුමත් අදම ලබා දෙන්න
13/08/2026

කළුවාමෝදර ට ගිය මල් කේක් එක

LIYAN CAKE HOUSE - KALAMULLA

ඔයා ගේ ඇණවුමත් අදම ලබා දෙන්න

රසයෙන් පිරි පෑන් කේක් ඇණවුම සාර්ථකව කටුකුරුන්දට... 🚚💨🥞ඔබත් සොයන්නේ සාධාරණ මිලකට රසම රස කෑමක්ද?👉 කේක් වර්ග👉 කෙටි කෑම වර්ග...
28/07/2026

රසයෙන් පිරි පෑන් කේක් ඇණවුම සාර්ථකව කටුකුරුන්දට... 🚚💨🥞

ඔබත් සොයන්නේ සාධාරණ මිලකට රසම රස කෑමක්ද?
👉 කේක් වර්ග
👉 කෙටි කෑම වර්ග

විශ්වාසදායක ලෙස ,ඉතාමත් සාධාරණ මිලකට, ඉහළම ගුණාත්මකභාවයෙන් ලබාගන්න. 💖

🛍️ අදම ඇණවුම් කරන්න ඔබත්
LIYAN CAKE HOUSE - KALAMULLA
Contact : 077 590 14 80

21/07/2026

පයාගලට ගිය එයා.........

Home Made Cake නිසා බය වෙන්න දෙයක් නෑ...

ඔයාට අවශ්‍ය කේක් වර්ග - ෂෝටිස් වර්ග - කප් කේක් වර්ග ඇතුලු සියළු දේ සදහා පහත වීඩීයෝ එකේ දුරකථන අංකයට අමතා,
ඔයා ගේ ඇණවුමත් භාර දෙන්න

LIYAN CAKE HOUSE - KALAMULLA

Address

139/1 , Shantha Sewana , Kalamulla , Kalutara
Kalamulla
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Liyan Cake House- Kalamulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share