22/08/2026
අද අපි කරපු yellow rice order එක.
විදෙස් රටක ඉන්න සර් කෙනෙක් ලංකාවෙ සර්ගෙ ගෙදර අය වෙනුවෙන් තමයි අපිට මේ order එක දුන්නෙ.
ඒත් එක්කම තව කීප දෙනෙක් ඉල්ලපු කෙසෙල්කොලේ පාර්සලුත් අපි කළා.
Orders දුන්නු හැමෝටම ස්තූති ❤🙏