Aadi Sweet Bloom Bakery

  • Home
  • Aadi Sweet Bloom Bakery

Aadi Sweet Bloom Bakery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aadi Sweet Bloom Bakery, Food Delivery Service, .

18/08/2026

😂

අපිත් එක්ක එකතු වෙලා අපේ කේක් රසවිඳින, ආදරයෙන් Feedback ලබාදෙන හැමෝටම හදවතින්ම ස්තුතියි ❤️🥰ඔයාලා හැමෝගෙම වටිනා අදහස්, ලස...
13/08/2026

අපිත් එක්ක එකතු වෙලා අපේ කේක් රසවිඳින, ආදරයෙන් Feedback ලබාදෙන හැමෝටම හදවතින්ම ස්තුතියි ❤️🥰

ඔයාලා හැමෝගෙම වටිනා අදහස්, ලස්සන වචන සහ විශ්වාසය මට තවත් හොඳින් වැඩ කරන්න ලොකුම ශක්තියක්. 🥹❤️

මේ තියෙන්නේ මට ලැබුණු ආදරණීය Feedback කිහිපයක්… 🌸🍰
ඉදිරියටත් ඒ ආදරයත් විශ්වාසයත් එක්ක අපිත් එක්කම රැඳී ඉන්න. ❤️

Aadi Sweet Bloom Bakery 🍰🌸

Today's order🎂🎂08/08/2026සුන්දර හීන පාට කරන, ආදරයෙන් නිමවූ Birthday Cake එකක් 🎂🌸🦋Happy Birthday Amaya! 💕✨ඔබේ විශේෂ දවස ත...
08/08/2026

Today's order🎂🎂
08/08/2026

සුන්දර හීන පාට කරන, ආදරයෙන් නිමවූ Birthday Cake එකක් 🎂🌸🦋
Happy Birthday Amaya! 💕✨
ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අපිත් එක්ක එකතු වෙන්න 💗”

Thank you Sarath අයියේ order එකට ❤️😍
Oder කරන්න WhatsApp msg එකක් දාන්න
☎️ 0766096988

💕

Today's order 🎂🎂08/08/2026 ✨ A little sprinkle of magic, a whole lot of sweetness! 🦄🩷✨Made with love for a very special ...
08/08/2026

Today's order 🎂🎂
08/08/2026
✨ A little sprinkle of magic, a whole lot of sweetness! 🦄🩷✨
Made with love for a very special 12th Birthday! 🎂💐
May your special day be as beautiful, colourful & magical as this cake! 💕🦋

Thank you Rangana අයියේ oder එකට 😍❤️

ඔයාලත් ආසනම් මේ වගේ cake එකක් design කරගන්න WhatsApp msg එකක් දාන්න
☎️ 0766096988

💕🎂✨

කට්ටක් කාල ගේමක් ගහන හැමෝටම උතුරන්න හරි යන්න ඕනි ❤️💐🤗Good morning my friends
05/08/2026

කට්ටක් කාල ගේමක් ගහන හැමෝටම උතුරන්න හරි යන්න ඕනි ❤️💐🤗
Good morning my friends

🌸Customer request vs My creation 🌸හැම design එකක්ම 100% copy කරන්න නෙවෙයි, ඒ design එකේ ලස්සන රැකගෙන, මගේ touch එකත් එක්...
24/07/2026

🌸Customer request vs My creation 🌸
හැම design එකක්ම 100% copy කරන්න නෙවෙයි, ඒ design එකේ ලස්සන රැකගෙන, මගේ touch එකත් එක්ක නිම කරන්න තමයි මම කැමති. 🎂💕

මේ result එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? 😊👇
Which one do you like more? 💖

Left – My Cake 🎂 | Right – Customer Requested Design 🩷

Quality, neatness & taste always come first. 💕

📍 Orders are now open.
WhatsApp to order your dream cake!
☎️ 0766096988

කමුද චොකලට් කුකීස් 🍪🍪අපේ ආදිව් ගේ ආසම කෑමක් 😍Aadi Sweet Bloom Bakery 🎂ඔයා ආසම රස ආසම විදිහට හදාගන්න එන්න මේ පැත්තෙට 😍🎂Ho...
23/07/2026

කමුද චොකලට් කුකීස් 🍪🍪
අපේ ආදිව් ගේ ආසම කෑමක් 😍
Aadi Sweet Bloom Bakery 🎂

ඔයා ආසම රස ආසම විදිහට හදාගන්න එන්න මේ පැත්තෙට 😍🎂

Homemade cake🍰🎂


රසයේ මල් පිබිදෙන කේක් එකතුව 🌹🎂

Order කරන්න WhatsApp msg එකක් දාන්න😍
☎️ 0766096988

Aadi Sweet Bloom Bakery 🎂ඔයා ආසම රස ආසම විදිහට හදාගන්න එන්න මේ පැත්තෙට 😍🎂Homemade cake🍰🎂          රසයේ මල් පිබිදෙන කේක් ...
19/07/2026

Aadi Sweet Bloom Bakery 🎂

ඔයා ආසම රස ආසම විදිහට හදාගන්න එන්න මේ පැත්තෙට 😍🎂

Homemade cake🍰🎂







රසයේ මල් පිබිදෙන කේක් එකතුව 🌹🎂

Order කරන්න WhatsApp msg එකක් දාන්න😍
☎️ 0766096988

අද එයාගේ උපන්දිනේ🎂🎂දන්නවද මේ design එක selected කලෙත් ඒ පුංචි පැංචිම තමයි😍එයා ආස කරපු design එක ඒ විදිහටම හදලා දුන්නම එය...
17/07/2026

අද එයාගේ උපන්දිනේ🎂🎂

දන්නවද මේ design එක selected කලෙත් ඒ පුංචි පැංචිම තමයි😍
එයා ආස කරපු design එක ඒ විදිහටම හදලා දුන්නම එයාගේ තිබුණ සතුට 😘❤️

Happy bithday Linara menika🎂🎂♥️
Thank you Roshani අක්කේ order එකට ❤️

Homemade cake🍰🎂













රසයේ මල් පිබිදෙන කේක් එකතුව 🌹🎂

Order කරන්න WhatsApp msg එකක් දාන්න😍
☎️ 0766096988

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Aadi Sweet Bloom Bakery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share