follow me

follow me Never forget me, we will be the light of the lamp of your life

බුදුසරණයි හැමෝටම
14/06/2026

බුදුසරණයි හැමෝටම

14/06/2026
සුබ පැතුම් සමිතා
22/05/2026

සුබ පැතුම් සමිතා

හද කම්පා කරවන සිදුවීමක් බංගලිදේශයෙන් ඇහෙන්න ලැබෙනවා😢මේ ඉන්නේ මිනී මරපු පාපතර දෙන්න වයස අවුරුදු 8ක් ⁣වුන පුංචි රමීසා පහුග...
22/05/2026

හද කම්පා කරවන සිදුවීමක් බංගලිදේශයෙන් ඇහෙන්න ලැබෙනවා😢
මේ ඉන්නේ මිනී මරපු පාපතර දෙන්න

වයස අවුරුදු 8ක් ⁣වුන පුංචි රමීසා පහුගිය අඟහරුවාදා උදේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් තමයි හිටියේ. එයාලා ඉදලා තියෙන්නේ flat එකක. එකපාරටම අම්මට ඇහිලා තියෙනවා රමීසා කෑ ගහන සද්දයක්. හොයලා බලනකොට ළඟ තියෙන ගෙදරක් ඉස්සරහා රමීසගේ සපත්තුවක් තිබිලා හම්බෙලා.

ඒ ගෙදර දොරවල් ලොක් කරලා. දොරට ගැහුවට ඇරලා නෑ. පස්සේ දොර කඩලා ඇතුළට ගිහින් හොයලා බලනකොට රමීසගේ හිස වෙන් වුන කඳ කොටස ඇදක් යට තිබිලා හම්බෙනවා. පස්සේ බලනකොට හිස බාත්රූම් එකේ බකට් එකක තිබිලා හම්බෙනවා. බාත්රූම් එක දැක්කම තේරෙනවා කොච්චර වේදනාවක් මේ පොඩි දරුවා විදින්න ඇතිද කියලා. මම කමෙන්ට් සෙක්ෂන් එකේ පොටෝස් දාන්නම්.

දූෂක⁣යා සහ ඔහුට උදව් කරපු බිරිඳ මේ වෙනකොට අත්අඩංගුවට අරන්. පුංචි රමීසාට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ වෙලාවේ බංගලිදේශයේ විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා.

අද බංගලිදේශයේ වුනාට හෙට ලංකාවේ වෙන්න පුළුවන්. ඒ නිසා මං ඔයාලගෙන් ඉල්ලන්නේ හයක් හතරක් නොතේරෙන පුංචි පැටව් ඇහැක් වගේ බලාගන්න කියලා🥺❤️ පොඩි වෙලාවක් ඇති මේ වගේ ලොකු විනාශයක් සිද්ධ වෙන්න..උපුටා ගැනිම අවසන්

With Upul Jayasantha – I just got recognized as one of their top fans! 🎉
04/04/2026

With Upul Jayasantha – I just got recognized as one of their top fans! 🎉

With Hd Sumith – I just got recognized as one of their top fans! 🎉
04/04/2026

With Hd Sumith – I just got recognized as one of their top fans! 🎉

Shout out to my newest followers! Excited to have you onboard! Tharanga Gayashan, Amila Wijesekara, Ravindra Prabhash, N...
04/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Tharanga Gayashan, Amila Wijesekara, Ravindra Prabhash, Nishantha Deshpriya, Indika Kumara Herath, Amar Jit Dubey, Guddu Yadav, Sushma Pandey, Hemantha Karunnayake, Marilou Mijares, Nimesha Disasekara, Qadirbux Lashari, Mao SE Tha, Dimuth Sandaruwan, বাস্তবতা বড় কঠিন

සුබ දවසක් ඔයාලට
21/03/2026

සුබ දවසක් ඔයාලට

Address

Kalubowila West
STRETCHYOURARMSANDWALKFORAMINUTETOLIVEREGULARLY

Website

Alerts

Be the first to know and let us send you an email when follow me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category