Niru Cake Hub

Niru Cake Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niru Cake Hub, Food service distributor, No 12/B/1 panvila kaluthara south, Kalutara South.

HOME MADE CAKE
💞Butter cake 💞Chocolate cake
💞Ribbon cake 💞Fruit cake
💞Coffee cake
💞Birthday cake
💞Anniversary cake
💞Engagement cake
💞Cup cake 💞Jar cake
💞Wedding cake
💞Wedding cake structure
✨️ENJOY YOUR HAPPY MOMENTS✨️

🎂 NIRU CAKE HUB — Facebook Post Details🎂 ඔබේ විශේෂ දවස තවත් රසවත් කරගන්න! ❤️🎉 උපන් දින සාදයකටද?💖 විවාහ සංවත්සරයකටද?🎁 ඔබේ...
18/10/2026

🎂 NIRU CAKE HUB — Facebook Post Details
🎂 ඔබේ විශේෂ දවස තවත් රසවත් කරගන්න! ❤️
🎉 උපන් දින සාදයකටද?
💖 විවාහ සංවත්සරයකටද?
🎁 ඔබේ ආදරණීය කෙනෙකුට Surprise එකක් දෙන්නද?
ඔබේ සිතේ තියෙන ලස්සනම Cake Design එක සැබෑ කරගන්න අපි සූදානම්! 🎂✨
❤️ Birthday Cakes
❤️ Anniversary Cakes
❤️ Customized Theme Cakes
❤️ Cupcakes & Special Treats
🎨 ඔබ කැමති Design එකට, Theme එකට සහ Budget එකට ගැළපෙන විදිහට ඔබේ Cake එක සකස් කරගන්න පුළුවන්.
🥰 සෑම විශේෂ අවස්ථාවක්ම තවත් මිහිරි මතකයක් කරගන්න Niru Cake Hub සමඟ එකතු වෙන්න!
📩 ඔබට අවශ්‍ය Cake Design එක අපට Message කරන්න.
📞 Call / WhatsApp: 076 220 8400
🎂 Niru Cake Hub — Life Is Sweeter With Cake! ❤️
🔥 Hashtags

15/10/2026

නාත්තන්ඩියෙන් ලැබුණු ඕඩර් එකක් 🌼 අරන් ගියේ කළුබෝවිල හොස්පිටල් එකට

15/10/2026

තැන් තැන්වල රස්තියාදු වෙලා එපාවෙලාද😥
ඔයාලගේ ලස්සන දවස් ලස්සන කරගන්න කළුතර දිස්ත්‍රික්කයේ ඔබට මෙන්න අවස්ථාවක් එකම තැනකින් සියලු දේ කරගන්න අප හා සම්බන්ධවන්න.
Niru Cake Hub Üdärä Präbhäsh Kävïndä Darshana Kumara

10/10/2026

මේ වගේ ලස්සන Flower bouquet එකක් වුනත් ඔයාලට අපෙන් ගන්න පුළුවන්

මේ ඕඩර් එක ලැබුනෙ නාත්තන්ඩියෙන්. දෙන්න තිබුනෙ කළුබෝවිල හොස්පිටල් එකට. ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් අපිව විශ්වාස කල...
10/10/2026

මේ ඕඩර් එක ලැබුනෙ නාත්තන්ඩියෙන්. දෙන්න තිබුනෙ කළුබෝවිල හොස්පිටල් එකට. ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් අපිව විශ්වාස කලාට ගොඩක් ස්තූතියි ❤️🥰

08/10/2026

🎂✨ Make Their Birthday Truly Unforgettable! ✨🎈
Surprise your loved ones with our Vehicle Birthday Surprise Package ❤️
🎂 750g Birthday Cake
💐 Beautiful Flower Bouquet
🎈 Balloon Decorations
❄️ Snow Spray
✨ Decorative Lights
🖼️ A4 Size Photo Frame
🔥 Only Rs. 13,000/-
🚚 FREE DELIVERY
📲 WhatsApp / Contact: 076 220 8400
Make their special day more memorable with Niru Cake Hub 💕🎂

අපෙන් මෙන්න අනගි අවස්ථාවක්..
08/10/2026

අපෙන් මෙන්න අනගි අවස්ථාවක්..

Enjoy your happy moment 🥰🥰❤️
27/09/2026

Enjoy your happy moment 🥰🥰❤️

22/09/2026

චෙස් වලට ආස අක්කගෙ දෝනිට හදපු කේක් එකක්
22/09/2026

චෙස් වලට ආස අක්කගෙ දෝනිට හදපු කේක් එකක්

Address

No 12/B/1 Panvila Kaluthara South
Kalutara South
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Niru Cake Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share