Thread & Needle Madhu

Thread & Needle Madhu Thread &Needle Madhu

"Just to get an idea "Sawing Machine Cover
03/09/2026

"Just to get an idea "
Sawing Machine Cover

21/08/2026



#

සියලු බලාපොරොත්තු ඉටුවෙන පින්බර උදෑසනක් වේවා🙏🙏🙏    Thread & Needle Madhu
21/08/2026

සියලු බලාපොරොත්තු ඉටුවෙන පින්බර උදෑසනක් වේවා🙏🙏🙏

Thread & Needle Madhu

💢හායි 👦🎨 🌻🌻💢ඔයාලට සුබ ආරංචියක්🎤Small business එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න ඔයාටයි මේ massage එක📯🎤🎷 💢ගෙදරට වෙලා ඉන්න ගමන් ...
18/08/2026

💢හායි 👦🎨 🌻🌻

💢ඔයාලට සුබ ආරංචියක්🎤
Small business එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න ඔයාටයි මේ massage එක📯🎤🎷

💢ගෙදරට වෙලා ඉන්න ගමන් ඔයාගෙම business එකක් පටන් ගන්න ඔයත් ආසාවෙන් ඉන්නවනම් දැන් ඔයාට පුලුවන් අපෙන් paint නොකරන ලද
🌻අමු රෙදි bags
🌻පෙන්සිල් පර්ස්
තොග වශයෙන් මිලදී ගන්න..

💢 Paint නොකරපු bags අපෙන් මිලදී ගෙන පින්තාරු කර හෝ print කර නැත්තම් එම්බ්‍රොයිඩින් කර ඔයාට sell කරන්න පුලුවන්..💥🌻

💢Paint කරන ලද tote bags තොග වශයෙන් මිලදී ගන්නත් පුලුවන්..

💢මිල ගනන් දැනගන්න inbox massage එකක් දාන්න 🌻
Thread & Needle Madhu

17/08/2026

🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡⭕මම මහන නිසා නිමාව ගැන වගකියන්නට පුළුවන් මට.
⭕කොලිටිය 100%
⭕ මම තවම බිස්නස් එකට අලුත් නිසා අපෙන් බඩු ගන්න ගොඩක් අය කැමති නැහැ.
⭕ Underskirt කපලා මම මහන්නේ,ඔයාලට කොලිටිය ගැන බයවෙන්න දෙයක් නැහැ.
⭕මහලා තියෙන්නෙ සුදු පොප්ලීන් වලින්.
⭕දිගටම ගන්න කැමති අය ඉන්නවනම් මට Massage එකක් දාන්න 🙏
⭕සතියකට කෑලි 20/30 වගේ ප්‍රමාණයක් දෙන්න පුළුවන්.
⭕එහෙමත් නැතිනම් ඔයාලගේ ශොප් වලට අවශ්‍යනම් එහෙම ගන්නත් පුළුවන්.

ගොඩක් කෙල්ලන්ට මේ ප්‍රශ්න තියෙනවා. විනිවිද පේනවා.දුවන්න බැහැ හිරවෙනවා.ඉනට හිර නැහැ.ඒත් රු.250/= න් මේ ප්‍රශ්නයට විසඳුමක්...
16/08/2026

ගොඩක් කෙල්ලන්ට මේ ප්‍රශ්න තියෙනවා. විනිවිද පේනවා.දුවන්න බැහැ හිරවෙනවා.ඉනට හිර නැහැ.

ඒත් රු.250/= න් මේ ප්‍රශ්නයට විසඳුමක් තියෙනවා කියලා දැනගත්තොත්?

✅ දවසම සුව පහසුවෙන් පොප්ලීන් වලින් මහලා තියෙන්නෙත්
✅ ඇඳුම්ඇතුලෙන් කිසිදෙයක් පේන්නේ නෑ - Smooth Fit
✅ පහළට ලස්සන රේන්දයක්
✅ S, M, L, XL, XXL - ඔක්කොම Size තියෙනවා

💰 මිල: රු.250/= සිට
📏 Size Chart එක පහළ තියෙනවා - බලලා හරියටම ගන්න

මේක දන්නේ නැති තව යාළුවෙක්ට උදව්වක් වෙයි. Share කරන්න ❤️
Order කරන්න.

Thread & Needle Madhu

Address

Kalutara
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Thread & Needle Madhu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share