Cook With Nethuzz

Cook With Nethuzz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cook With Nethuzz, Kitchen/Cooking, kaluthara toun, Kalutara.

කමුද රසම රස  ආදරේ පිරුණු චොකලට් කේක් කෑල්ලක් ...🫶🤤
08/02/2026

කමුද රසම රස ආදරේ පිරුණු චොකලට් කේක් කෑල්ලක් ...🫶🤤

07/02/2026

ඔයාගෙත් ලස්සන දවසකට රස මතක එකතු කරන්න අදම අපිට කතා කරන්න .....❤🫶

කෑම ලන්තය Recipes - කෑම වට්ටෝරු කෑම හදන්නන්ගේ සංගමය  කෑම වට්ටෝරු එකතුව(උපුටා ගැනීම්)
02/11/2024

කෑම ලන්තය Recipes - කෑම වට්ටෝරු කෑම හදන්නන්ගේ සංගමය කෑම වට්ටෝරු එකතුව
(උපුටා ගැනීම්)

Hi cuties ✨️

ඔන්න මගේ රස කෑම පිටුවෙන් මුලින්ම ඔයාලට රසම රස රෙසිපි එකක් දෙන්න හදන්නේ අද මම ඔයාලට කියන්නේ යන්නේ රසම රස ක්ශනික නූඩ්ලස් රෙසිපි එකක් ........

අවශය ද්‍රව්‍ය :-

🍒ක්ශනික නූඩ්ලස් පැකට් 2 (මම නම්
ගන්නේ කොත්තු මී ඔයාලා කැමති විදිහට
ගන්න )

🍒 බිත්තර 02

🍒තියෙනවනන් සොසේජස් කරල් 02

🍒තියෙනවනම් පොඩියට කපාගත්තූ ලීක්ස්
සහ කැරට් , ගෝවා (අවශ්‍යම නෑ ගෙදර
තියෙනවනම් විතරක් ගන්න)

🍒පොඩියට කපා කපාගත්ත ලූණු ,අමුමිරිස් ,
සුදුලූණු

🍒 රස අනුව ලුණු , කෑලි මිරිස් සහ ගම්බිරිස්

🍒කහ ස්වල්පයක්

දැන් අපි එහෙනම් හදමු නේද .........

මුලින්ම ඔයාලා ක්ෂණික නූල්ස් හදාගන්න විදියට නූල්ස් එක තැම්බෙන්න තියන්න. (කැමතිනම් මේක ඇතුලේ තියෙන පැකට් එක දාන්න මම නම් දානවා)ඊට පස්සේ ඒක තැම්බෙනකන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි දාලා ලූණු , සුදුලූණු, අමුමිරිස් ඔයාල ගත්තනම් එළවළු ටික ඒකට දාන්න බිත්තර දෙක දාගන්න. ඊට පස්සේ කෑලි මිරිස් , ගම්බිරිස් , ලුණු, කහ දාගන්න . පස්සේ ඔයාලා තම්බ ගත්ත නූඩ්ස් ටික ඒකට දාලා කවලම් කරන්න. ඊට පස්සේ සොසේජස්ටික හීනයට කපලා බැදලා නූඩ්ලස් එක උඩින් දාගන්න.දැන් ඉතින් රස බලන වෙලාව........💖

✨️බලලා රසයි නම් මටත් කියන්න.ක්ශනික නූඩ්ලස් කන්නේ නැති අය ඉතින් බැනලා දාන්න එපා . අපි නං ඉතින් හදිස්සියකට එහෙම කනවා.මාසෙකට එක පාරක් දෙපාරක් කෑවා කියලා ඉතින් මුකුත් වෙන්නේ නෑ මං නම් හිතන්නේ .එහෙනම් හදලා බලන්න...

Hi cuties ✨️  ඔන්න මගේ රස කෑම පිටුවෙන් මුලින්ම ඔයාලට රසම රස රෙසිපි එකක් දෙන්න හදන්නේ  අද  මම ඔයාලට කියන්නේ යන්නේ  රසම රස...

Address

Kaluthara Toun
Kalutara
6000

Website

Alerts

Be the first to know and let us send you an email when Cook With Nethuzz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share