Miss B Collection

Miss B Collection Dream of the clothing❤❤. made with love
(9)

New one ,Collect your order Miss B Collection ,
23/08/2026

New one ,
Collect your order
Miss B Collection ,

Miss B Collection
11/08/2026

Miss B Collection

27/07/2026
25/07/2026

කරපු ලස්සනම ලස්සන වැඩක් මේ. හරිම ආසාවෙන් මහපු මේ ගවුම මහලා ඉවර වුණාම දැනුණේ හරිම ලොකු සතුටක්.
ඔයාගෙත් චූටි දෝණිගේ උපන්දිනයට, Photo shoot එකකට , විශේෂ උත්සව සඳහා අවශ්‍ය මේ වගේ ලස්සන ගවුම් මගෙන් ගන්න පුළුවන්
Miss B Collection

25/07/2026

Good morning 🌞🌞🌞 ammila
ඔයාලගේ දෝණිලව හැඩ කරන්න අළුත් ඩිසයින් එකක් මෙන්න ගෙනාවා. ඉතිං බලලා ලස්සනයිනම් ඕඩර් එකක් දාගෙන යමු
Miss B Collection

Miss B Collection   අළුත්ම ඩිසයින් collection එකේ මං ආසම පැංචි පැංචියන් හැඩ කරන ලස්සනම ලස්සන බැලුන් ඩ්‍රෙස් එක තමා මේපුං...
24/07/2026

Miss B Collection


අළුත්ම ඩිසයින් collection එකේ මං ආසම පැංචි පැංචියන් හැඩ කරන ලස්සනම ලස්සන බැලුන් ඩ්‍රෙස් එක තමා මේ

පුංචි වෙනසක් සමඟ කරපු මේ ඩිසයින් එකෙන් ගවුමක් ඔයාගේ පුංචි දෝණිට ත් ඕනේ නම් ඕඩර් එකක් දාගෙන යමු .
කහපාට , රතුපාට, කළුපාට, රෝස පාට and නිල්පාට available

අවු:1 චූටි බබාට යවපු ඕඩර් එකේ ගවුම් සෙට් එක,පුංචි දෝණිලගේ හැඩ බලන්න කැමති නම් අම්මිලා ඕඩර් එකක් දාන්නකෝබබාගේ පපුවට මිම්ම...
23/07/2026

අවු:1 චූටි බබාට යවපු ඕඩර් එකේ ගවුම් සෙට් එක,
පුංචි දෝණිලගේ හැඩ බලන්න කැමති නම්
අම්මිලා ඕඩර් එකක් දාන්නකෝ
බබාගේ පපුවට මිම්මයි උසයි විතරයි ඕනේ. මං ලස්සනට හැඩට ඔයාගේ චූටි දෝණි ව සරසන්න ලස්සන ගවුමක් එවන්නම්
Miss B Collection

23/07/2026

චූටි බබෙකුට කරපු ලස්සන ම ලස්සන ඕඩර් එකක් මේක. එයාගේ අම්මා චූටි දොණි වෙනුවෙන් මට දාපු 3වෙනි ඕඩර් එක තමා මේ.
Miss B Collection

පිටත්ව ගිය ඕඩර් එකක්. අවු: 5 බබාට එයාගේ අම්මා Miss B Collection  මට දාපු 3 වෙනි ඕඩර් එක තමා මේ.
22/07/2026

පිටත්ව ගිය ඕඩර් එකක්.
අවු: 5 බබාට එයාගේ අම්මා
Miss B Collection මට දාපු 3 වෙනි ඕඩර් එක තමා මේ.

Address

No. 571, Ridchmond Waththa, Araliya Mawatha, Duva Temple Road, Kalutara South
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Miss B Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share