L A K Cakes Lovers

L A K Cakes Lovers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from L A K Cakes Lovers, https://www. facebook. com/share/1EBHXXnMKE/?mibextid=wwXIfr, Kalutara.
(2)

🔸Golden Dream Cakes 💛
All types of Cakes like birthday cakes
And ur special day wedding cup cakes
And cakes structures can be purchased here from us 💠💠
BAKED WITH LOVE 💙

12/08/2026
11/08/2026

පුන්ච් දෝනියෙක්ට හැදුනු Princes 💗🎂

Today order deliver to මහ හීනීටියන්ගල 🛺🔸ආදරනීය අක්කා කෙනෙක් තමා මට මෙ ඔඩර් එක දුන්නෙ එයාගෙ ආදරනීය දෝනී ගෙ අවුරුදු 9 වෙනි...
11/08/2026

Today order deliver to මහ හීනීටියන්ගල 🛺
🔸ආදරනීය අක්කා කෙනෙක් තමා මට මෙ ඔඩර් එක දුන්නෙ එයාගෙ ආදරනීය දෝනී ගෙ අවුරුදු 9 වෙනි උපන්දිනය ට හදව ගත්ත Princes Theme cake
🔸Butter cake 1.500kg
🔸Free cup cakes 6 box With candel
🔸පිරිසිදු අමුදව්‍ය යොදා ගෙදර හදන
🔸Home Made Cakes 💯
🔸Golden Dream Cakes
゚viralvideo

07/08/2026

අද උදෙන්ම ගිය surprise කේක් එක 💙💙✨

Thank u nangi feedback ekata 💛🤌✨
06/08/2026

Thank u nangi feedback ekata 💛🤌✨

Today night order deliver to දූවපන්සල 🛵🔸ආදරනීය නන්ගි කෙනෙක්ගෙන් තමා මෙ ඔඩර් එක දුන්නෙ..එයාගෙ හස්බන් ගෙ office එකට හෙට ගෙ...
06/08/2026

Today night order deliver to දූවපන්සල 🛵
🔸ආදරනීය නන්ගි කෙනෙක්ගෙන් තමා මෙ ඔඩර් එක දුන්නෙ..එයාගෙ හස්බන් ගෙ office එකට හෙට ගෙනියන්න තමා මේ ඇනවුම අද පිටත් වුනෙ..🍀
🔸Thanks for ur orders ✨🤌
🔸Icing cup cake 18 🧁💛
🔸පිරිසිදු අමුදව්‍ය යොදා ගෙදර හදන
🔸(Home Made Cakes)💯

06/08/2026

🤍 අපි විකුණන්නේ කේක් විතරක් නෙවෙයි…

සමහර වෙලාවට…
රෑ නිදි නැතුව ඉඳලා හදපු කේක් එකක්.

සමහර වෙලාවට…
අතේ වේදනාව ඉවසගෙන කිලෝමීටර් ගණන් බයික් එකේ අරගෙන ගිය කේක් එකක්.

සමහර වෙලාවට…
වෙලාවට කෑම කන්නවත් බැරි වෙලා, Customer කෙනෙක්ගේ හිනාව වෙනුවෙන් මහන්සි වුණු දවසක්.

ඒත් මේ හැම දේකටම වඩා…

අපි රකින්නේ කෙනෙක් අපි ගැන තියපු විශ්වාසය. 🤍

කේක් එකක් ලස්සනට හදලා,
ඒක ආරක්ෂිතව, වෙලාවට, ආදරෙන් Customer කෙනෙක්ගේ අතට දෙන එක තමයි අපේ ලොකුම වගකීම.

ඒ නිසා…

ඔයාගේ අතට ලැබෙන්නේ කේක් එකක් විතරක් නෙවෙයි…

ඒ ඇතුළේ තියෙන්නේ,
අපේ මහන්සිය…
අපේ කැපවීම…
අපේ ආදරය…
අපේ පුංචි බිස්නස් එකේ ලොකු හීන. ❤️

ඒ හීනවලට වටිනාකමක් දෙන හැම Customer කෙනෙක්ටම…
හදවතින්ම ස්තූතියි. 🌷🤍

La Delicious

Address

Https://www. Facebook. Com/share/1EBHXXnMKE/?mibextid=wwXIfr
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when L A K Cakes Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share