RUVI FOODS

RUVI FOODS Home made foods

Birthday cake ....Thanak you for your oder ❤❤❤❤❤
26/02/2026

Birthday cake ....Thanak you for your oder ❤❤❤❤❤

ආදරණීය දුවෙකුගෙන් ආදරණීය අම්මාට.... ❤❤
30/08/2025

ආදරණීය දුවෙකුගෙන් ආදරණීය අම්මාට.... ❤❤

RUVI FOODS  birthday cake...
17/05/2025

RUVI FOODS birthday cake...

කේක් අරන් අපි එනවා ඔයාලා ඉන්න නගරෙටඔන්න මුට්ටි කේක් , රසම රස චොකලට් ටබ් කේක්, චොක්ලට් කේක්, මිනි කේක්, බටර් කේක්, රිබන් ...
11/05/2025

කේක් අරන් අපි එනවා ඔයාලා ඉන්න නගරෙට

ඔන්න මුට්ටි කේක් , රසම රස චොකලට් ටබ් කේක්, චොක්ලට් කේක්, මිනි කේක්, බටර් කේක්, රිබන් කේක් මේ හැම වර්ගයක්ම අරන් අපි එනවා ඔයාලා ලගට... කැමති අයට පහත නම්බර් එකට කතා කරලා ඕඩර් එක දාන්න පුලුවන් ....

🥧🧁 15 හවස අපි එනවා පානදුරේට.......

කලුතර සිට පානදුර දක්වා ඉන්න ඔයාලා හැමෝටම ගන්නත් පුලුවන් .....

රස බලන්න කැමති අය කතා කරලා ඕඩර් එක දාන්න...

📞0770717292
📲0704603359

අම්මා" කියන්නෙම සසරක්...අම්මට ආදරේ කරන්න වෙනම දවසක් ඕන නෑ... අපේ ජීවිතේ තියන තුරාවට අපි අම්මට ආදරෙයි......ඒ ආදරේ වෙනුවෙන...
07/05/2025

අම්මා" කියන්නෙම සසරක්...
අම්මට ආදරේ කරන්න වෙනම දවසක් ඕන නෑ... අපේ ජීවිතේ තියන තුරාවට අපි අම්මට ආදරෙයි......
ඒ ආදරේ වෙනුවෙන් මේ ලගම එන ආදරණීය මව්වරුන්ගේ දිනයට ඔයාගෙ අම්මවත් ආදරණීය විදිහියට පුදුම කරවමුද......❤❤❤❤❤❤
ඒ සුන්දර හිත සතුටුවෙන විදිහියට
ලස්සන රසම රස පුංචි තෑග්ගක් දෙමුද....

RUVI FOODS වෙතින් අපි ආදරණීය මව්වරුන්ගේ දිනයට විශේෂ පැකේජ කිහිපයක් සූදානම් කරලා තියනවා...
මේ ඒ අතරින් කිහිපයක්...👇👇

mini cake🎂+ rose flower
Cup cake🧁+ rose flower
Pot cake 🥧+ rose flower

ඔයාගෙ අතේ තියන මුදලට ඇණවුම්කරන්න පුලුවන් ...

එහෙනම් ඉක්මනින් අපිට කතා කරන්න...📞.0️⃣7️⃣7️⃣0️⃣7️⃣1️⃣7️⃣2️⃣9️⃣2️⃣
📲0️⃣7️⃣0️⃣4️⃣6️⃣0️⃣3️⃣3️⃣5️⃣9️⃣

ඔයාලගෙ සියලුම උත්සව අවස්ථාවන්ට අවශ්‍ය කේක් වර්ග   දැන්  RUVI FOODS   වෙතින් ලබා ගන්න පුලුවන් ....🔆ඔයාගෙ විවාහ මංගල උත්සව...
05/05/2025

ඔයාලගෙ සියලුම උත්සව අවස්ථාවන්ට අවශ්‍ය කේක් වර්ග දැන් RUVI FOODS වෙතින් ලබා ගන්න පුලුවන් ....

🔆ඔයාගෙ විවාහ මංගල උත්සවයට
🔆 උපන්දින සාදයට
🔆ඔයාගේ ආදරණීයන්ට රසම රස මතකයන් ලබා දීමට
🔆ඔයාලගෙ විවාහ සංවත්සරය සමරන්න..

මේ හැම අවස්ථාවකටම ඔබට අවශ්‍ය පරිදි සාධාරණ මිලකට ඔබට ඇණවුම් ලබා ගන්න පුලුවන් ...

එහෙනම් ඉක්මනින් කතා කරන්න
📞0️⃣7️⃣7️⃣0️⃣7️⃣1️⃣7️⃣2️⃣9️⃣2️⃣

නැත්නම් මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න ...
📲 0️⃣7️⃣0️⃣4️⃣6️⃣0️⃣3️⃣3️⃣5️⃣9️⃣

RUVI FOODS   Birthday cake
23/04/2025

RUVI FOODS Birthday cake

අවුරුදු කෑම මේස හැඩකරන්න ගිය RUVI FOODS  අපේ මුට්ටි පැටව්
17/04/2025

අවුරුදු කෑම මේස හැඩකරන්න ගිය RUVI FOODS අපේ මුට්ටි පැටව්

12/04/2025

🌞අවුරුදු කෑම මේස හැඩකරන්න අද ගියපු අය...🌞

🌞🌞මෙයාලත් ගම්පහ, දෙහිවල, තව කීප තැනකට යන්න ලෑස්තිවෙලා ඉන්න අය
11/04/2025

🌞🌞මෙයාලත් ගම්පහ, දෙහිවල, තව කීප තැනකට යන්න ලෑස්තිවෙලා ඉන්න අය

🌞🌞🌞මේ  අවුරුදු කෑම මේස හැඩ කරන්න ,රස කරන්න පොලොන්නරුවට  ගිය අය🌞🌞🌞
11/04/2025

🌞🌞🌞මේ අවුරුදු කෑම මේස හැඩ කරන්න ,රස කරන්න පොලොන්නරුවට ගිය අය🌞🌞🌞

Address

No 90, Udumulla Palathota
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when RUVI FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share