21/08/2026
හිතට දැනෙන ආදරණීය මිනිස්සු ළඟ, වචන නැති මොහොතක් වුණත් හිත පිරෙනවා... ❤️🌹
මටත් මුහුණට මුහුණ හමු නොවුණත්, මුහුණු පොත නිසා හමුවුණු ආදරණීය මිනිස්සු ටිකක් ඉන්නවා... 🥰❤️
දුරින් හිටියත් හිතට ළඟින් දැනෙන ඒ බැඳීම්
ජීවිතේ ලස්සනම තෑගි වගේ... ✨️🌸
සුබ රාත්‍රියක් වේවා🙏🌙✨️🥰
බුදුසරණයි🙏❤️
🧁❤️