Lak Hakuru

Lak Hakuru “100% ස්වභාවික ශ්‍රී ලාංකීය නිෂ්පාදිත කිතුල් නිෂ්පාදන හකුරු වර්ග,පැණි වර්ග පිරිසිදු රසවත් මී කිරි ලක් හකුරු වෙතින් ඔබට ලබාගත හැක. Location= කළුතර උතුර

රසවත් තිස්සමහාරාම  #මීකිරි   දැන් ඔබට අපෙන් ලබා ගත හැක.
08/02/2026

රසවත් තිස්සමහාරාම #මීකිරි දැන් ඔබට අපෙන් ලබා ගත හැක.

ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සියලුම ලෝකවාසීන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ුරු
31/12/2025

ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සියලුම ලෝකවාසීන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ුරු

තිස්සමහාරාම නිෂ්පාදිත පිරිසිදු මී කිරි දැන් ඔබට  #ලක්හකුරු වෙතින් ලබා ගත හැක.මිල : 150 සිට ඉහළට පැණී සමග මී කිරි කමු.ඔබග...
02/12/2025

තිස්සමහාරාම නිෂ්පාදිත පිරිසිදු මී කිරි දැන් ඔබට #ලක්හකුරු වෙතින් ලබා ගත හැක.මිල : 150 සිට ඉහළට පැණී සමග මී කිරි කමු.ඔබගේ විශේෂ අවස්ථාවලට මී කිරි ලබාගතත හැක.කළුතර,කටුකුරුන්ද,වාද්දුව,මොරොන්තුඩුව,බණ්ඩාරගම සිටින ඔබට නිවසටම ලබාගත හැක. 076 196 4966 #මීකිරි #කළුතර.

 #ලක්හකුරු  #පොල්පැනි ❤️ පොල් පැණි අපෙන් ලබා ගන්න.අපේ Lak Hakuru Shop එකේ දැන් ඔබට ලැබෙන්නේ ‍ඔරිජිනල් පොල් පැණි — කිසිම ...
23/11/2025

#ලක්හකුරු #පොල්පැනි ❤️ පොල් පැණි අපෙන් ලබා ගන්න.

අපේ Lak Hakuru Shop එකේ දැන් ඔබට ලැබෙන්නේ ‍ඔරිජිනල් පොල් පැණි — කිසිම රසායනිකයක් නැති, සත්‍ය රසයෙන් පිරිපුන් ස්වාභාවික පොල් පැණි.

✨ අපේ පොල් පැණි විශේෂත්වය
• ස්ථානීය නිෂ්පාදකයන්ගෙන් සෘජුව ලබාගනී
• කිසිදු අමතර පදාර්ථයක් නොමැති ස්වාභාවික රසය
• අලංකාර බෝතල් පැකේජින්

🍽 භාවිතා කළ හැක්කෙ
පොල් කැවිලි, සව්,වටලපන්. ,මී කිරි සමග.

📍 lak හකුරු වෙතින් ලබා ගත හැක. : (No.33 තරුසෙවන ගාලු පාර කළුතර උතුර.)

📞 ඇනවුම් / Delivery: (076 196 4966)

ඔරිජිනල් රසට කැමති අය වෙනුවෙන් ❤️
ඔබත් try කරලා බලන්න! 🥥🍯

100% Original මී පැණි කිසිදු දෙයක් කලවම් නැති.උසස් තත්වයේ මී පැණි ඔබට අපෙන් දැන් ලබා ගත හැක.  #ලක්හකුරු  #මීපැණී
20/11/2025

100% Original මී පැණි කිසිදු දෙයක් කලවම් නැති.උසස් තත්වයේ මී පැණි ඔබට අපෙන් දැන් ලබා ගත හැක. #ලක්හකුරු #මීපැණී

ලක් හකුරු වෙතින් 100% Original මී පැණී.
15/11/2025

ලක් හකුරු වෙතින් 100% Original මී පැණී.

රසවත් මී පැණී ලක් හකුරු අපෙන් ලබාගත හැක.  #ලක්හකුරු      #මීපැණී
13/11/2025

රසවත් මී පැණී ලක් හකුරු අපෙන් ලබාගත හැක. #ලක්හකුරු #මීපැණී

ලෝකවාසී සියලු දෙනාට ඉල් පොහොය දිනයක් වේවා. ❤🙏❤️  #ලක්හකුරු
05/11/2025

ලෝකවාසී සියලු දෙනාට ඉල් පොහොය දිනයක් වේවා. ❤🙏❤️ #ලක්හකුරු

22/09/2025

✨ ලක් හකුරු වෙතින්, 100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කිතුල් හකුරු 🥥 Try කරලා බලන්න.
ඔයාලගේ කේක්, කිරිපිටි, සහ සරල කෑමටත් හොඳම රස! 🍯
➡️ Order කරගන්න Inbox එකට message or whatsapp 076 196 4966 එකක් දාන්න. ✨️

Address

No. 33 Tharusewana Galle Road, Kalutara North
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Lak Hakuru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share