05/12/2025
මේක ඉතාම කරුනාවන්ත එක ඉල්ලීමක්.
ඔබ මේ වෙලාවේ පාවිච්චි කරන කිසිම ප්ලාස්ටික් වතුර බෝතලයක් පරිසරයට මුදා නොහැර එය ප්‍රතිචක්‍රීකරන ආයතනයකට ලබා දෙන්න කටයුතු කරන්න. එය ඔබගේ යුතුකම්ක් සේ සලකන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි. #බදුල්ල #නුවර #මාතලේ #කොළඹ #ගම්පොල #පේරාදෙනිය #බුලත්කොහුපිටිය #අනුරාධපුර #පොලොන්නරු