Sriya's Cool Spot

  • Home
  • Sriya's Cool Spot

Sriya's Cool Spot Fresh Juice Bar

03/05/2026
Office එකේ පාටියක්ද?Event එකක් Birthday එකක්ද?Trip එකක් වන්දනා ගමනක්ද?කෑම order කරලා ඉන්න තැනටම ගෙන්න ගන්න ඕනද?පිරිසිදුව...
11/04/2026

Office එකේ පාටියක්ද?
Event එකක් Birthday එකක්ද?
Trip එකක් වන්දනා ගමනක්ද?
කෑම order කරලා ඉන්න තැනටම ගෙන්න ගන්න ඕනද?

පිරිසිදුවට, රසට, ගුණට ලස්සනට හදලා ඉන්න තැනටම ගෙන්න ගන්න කදානේ තියන හොදම තැන 🤩

පහලින් තියනවා menu එක. ඕන කරන කෑම වර්ග ටික තෝරලා call එකක් දෙන්න or Whatsapp message එකක් දාන්න.

🔹 Short Eats

Fish / Chicken Roll ...................... **LKR 120**
Fish / Chicken Cutlet ................... **LKR 110**
Tuna Fish Roll (Large) ............... **LKR 180**
Chicken Roll (Large) ............... **LKR 200**
Mix Vegetable Roll (Large) ...... **LKR 160**
Tuna Fish Cutlet (Large) ......... **LKR 160**
Chicken Cutlet (Large) .......... **LKR 170**
Vegetable Cutlet (Large) ........ **LKR 140**
Cheese Cutlet .......................... **LKR 220**

🥪 Sandwiches

Creamy Vegetable Sandwich .... **LKR 160**
Creamy Egg Sandwich ............. **LKR 180**
Chicken Sandwich ................. **LKR 220**
Fish Sandwich ......................... **LKR 190**
Rainbow Sandwich (2 Colours) .. **LKR 220**
Rainbow Sandwich (3 Colours) .. **LKR 260**
Creamy Cheese Sandwich ........ **LKR 240**

🍔 Burgers

Chicken Burger ....................... **LKR 550**
Scrambled Egg Burger ............ **LKR 500**
Creamy Mix Veg Burger .......... **LKR 450**
Creamy Cheese Chicken Burger **LKR 650**

🌭 Hot Dog

Classic Hot Dog ....................... **LKR 300**

🥖 Submarines

Devilled Chicken Sub ............. **LKR 600**
Scrambled Egg Sub ............... **LKR 520**
Creamy Veg Sub .................... **LKR 480**
Cheese Chicken Sub .............. **LKR 680**

🍰 Home Made Cakes

Butter Cake Piece ................. **LKR 180**
Ribbon Cake Piece ............... **LKR 200**
Fruit Cake Piece.............................. **LKR 220**
Coconut Cake Piece....................... **LKR 150**
Chocolate Cake Piece ........... **LKR 220**

ඉතා රසවත්ව සහ පෙනුමට සාදා ඇත.
මෙම මිළ ගණන් 𝟑𝟎 කට වැඩි ඇණවුම් සදහා පමණි.
ශරීරයට අහිතකර කෘතිම රසකාරක කිසිවක් යොදා නැත. කුඩා ළමුන්ට පවා බය නොමැතිව ආහාරයට දිය හැකිය.

ඔබ එක් වතාවක් රස බැලුවහොත් නොවැරදීම නැවතත් රස බලන තරම් අනර්ඝයි.

𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩
0752939140
Sriya’s Cool Spot
Kandana

Address

No: 446/A, Ganemulla Road, Batagama South

Website

Alerts

Be the first to know and let us send you an email when Sriya's Cool Spot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share