16/06/2026
👶 ඔබේ චූටි පැටියාගේ ශක්තියට සහ ලේ වර්ධනයට – 100%ක් පිරිසිදු, ගෙදරදීම සකස් කල හාල්මැස්සන් ! 🐟✨
ළදරු වියේ පසුවන ඔබේ ආදරණීය පැටියාට නීරෝගී වර්ධනයක් ලබා දෙන්න ඔබ හැමතිස්සෙම හොඳම දේ හොයනවා නේද? විශේෂයෙන්ම මාස 6න් පස්සේ දරුවන්ට ලැබෙන අතිරේක ආහාර වේලට යකඩ (Iron) සහ කැල්සියම් (Calcium) අත්‍යවශ්‍යමයි.
පිටතින් ගන්නා හාල්මැස්සන් වේලන්නේ අව්වේ නිසා දූවිලි, මැස්සන් සහ විෂබීජ හැදීමේ ලොකු අවදානමක් තියෙනවා. ඒ ගැන බය වෙන්න එපා! Hungry Bandi අපෙන් දැන් ඔබේ පැටියාට සුපිරිම තත්ත්වයේ පිරිසිදු හාල්මැස්සන්! 🥰
🩺 සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ වෛද්‍ය උපදෙස් දන්නවාද?
💡 බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට, හාල්මැස්සන්ගේ හිස (ඔලුව) ඉවත් නොකර කුඩා දරුවන්ට ආහාරයට දිය යුතු බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විශේෂයෙන්ම නිර්දේශ කරනවා.
හේතුව, හාල්මැස්සාගේ ශරීරයේ අඩංගු කැල්සියම්, යකඩ, පොස්පරස් සහ ඔමේගා-3 වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් වැඩිම ප්‍රතිශතයක් ගැබ්ව ඇත්තේ හිස (ඔලුව) කොටසේ වීමයි. හිස ඉවත් කිරීමෙන් දරුවාට ලැබෙන පෝෂණය අඩු වෙනවා.
🤔 ඇයි Hungry Bandi හාල්මැස්සන් මේ තරම් විශේෂ?
හිස සහිතයි - බඩ ඉවත් කර ඇත: වෛද්‍ය උපදෙස් අනුව හිස (ඔලුව) එලෙසම තබා, තිත්ත ගතිය සහ අපද්‍රව්‍ය රැඳෙන බඩ කොටස් පමණක් සියල්ල සම්පූර්ණයෙන්ම ඉවත් කර වැලි ගතිය ඉවත්වනන තුරුම ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව පිරිසිදු කර ඇත.
Dehydrator තාක්ෂණය: සාම්ප්‍රදායිකව අව්වේ වේලන්නේ නැතිව, නවීන විජලන යන්ත්‍ර (Dehydrator Machine) ඇසුරින් නිවස තුළදීම පිරිසිදුව වියළා ගන්නා නිසා කුණු, දූවිලි, මැස්සන් හෝ කිසිදු ජරාවක් තැවරෙන්නේ නැත.
ගුණය 100%ක් සුරැකේ: පාලිත උෂ්ණත්වයක් යටතේ වියළන නිසා ස්වභාවික පෝෂණය, යකඩ සහ කැල්සියම් ප්‍රතිශතය උපරිමයෙන්ම ආරක්ෂා වී පවතී.
🥣 භාවිත කරන්නේ කෙසේද?
මෙම පිරිසිදු හාල්මැස්සන් ඉතා පහසුවෙන් කුඩු කර (Powder), පැටියාගේ බත් එකට, කැඳ වේලට හෝ සුප් එකට එකතු කර දීමට පුළුවන. දරුවාගේ මතක ශක්තිය, නීරෝගී ලේ වර්ධනය (නිරක්තතාවයෙන් වැළකීමට) සහ අස්ථි ශක්තිමත් වීමට කදිමයි!
🌿 100%ක් ස්වභාවිකයි – ලුණු රහිතයි කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.
ඔබේ දරුවාටත් උපරිම පිරිසිදුකම සහ වෛද්‍ය නිර්දේශිත නියම පෝෂණය දෙන්න අදම ඇණවුම් කරන්න!
💵 මිල: රු. 400/- පමණි.
📞 දුරකථන අංකය: 0762487271
දිවයින පුරාමය cash on delivery පහසුකම ඇත.
📍 Kandana