YUM HUB

YUM HUB Come And Tast Our Sweet Paradise
(1)

10/08/2026

YUM HUB එකෙන් Dessert එකක් 😋😍

ඔයාලගෙ ඕනෑම Events එකක් Party එකක් Function එකක් Dessert එකකින් රසවත් කරගන්න එන්න YUM HUB එකට ❤️🤝

Contact - 0711212960
0778123734

08/08/2026

1950/=ට කෑලී 15ක් Cut කරගන්න පුලුවන් Tray එකක් 😍✌️

ඔන්න Guys මේ තමයී අද රාගමට ගිය රුපියල් 1950/= හේ කෑලී 15ක් Cut කරගන්න පුලුවන් වටලප්පන් Tray තුනක Order එකක්. ඔයාලට දැං ඔයාලගෙ ඕනෑම Events , Function , Birthday Party ඕනෑම එකකට මේ වගේ වටලප්පන් Tray එකක් Tray එකත් එක්කම රුපියල් 1950/= ට මිලදීගන්න පුලුවන් 🫣😍✌️

සැ යූ ( Tray Orders දැමීම සදහා අවම දවස් දෙකකට කලින් දැනුවත් කල යුතුයී. )

Contact - 0711212960
0778123734

01/08/2026

කෑලි විස්සෙ Tray එකම රුපියල් 3000/= ❤️✌️

ඔන්න Guys මේ Order එක අද ගියේ අතුරුගිරියට. අපිට Order එක දුන්න මිස්ගෙ ගෙදර දානමය පිංකමක් සදහා තමයී ඒ මිස් අපිට මේ Order එක දුන්නේ.. ❤️🙏

ඉතිං ඔයාලගෙත් ඕනෑම විශේෂ අවස්තාවක් සදහාම අවශ්‍ය කරන Dessert වර්ග එකම වහලක් යටින් ගන්න ඕනේනම් අදම YUM HUB අපිව සම්බන්ධ කරගන්න. ❤️😋✌️

Contact - 0711212960
0778123734

OFFER OFFER OFFER ❗❗❗ඇසල පොසොන් පෝය දවසේ YUM HUB අපෙන් විශේෂ වට්ටමක් 😍ඔබ මිලදීගන්නා රුපියල් 1200/=යේ වටලප්පන් Tub එක හෙට...
28/07/2026

OFFER OFFER OFFER ❗❗❗

ඇසල පොසොන් පෝය දවසේ YUM HUB අපෙන් විශේෂ වට්ටමක් 😍

ඔබ මිලදීගන්නා රුපියල් 1200/=යේ වටලප්පන් Tub එක හෙට දින රුපියල් 1000/=ට YUM HUB අපෙන් මිලදීගත හැක. ❤️🤝

මෙම විශේෂ දීමනාව හෙට උදේ 10 සිට රාත්‍රී 8 දක්වා පමනයී. ❤️✌️

Contact - 0711212960
0778123734

26/07/2026

වටලප්පන් Tray එකම රුපියල් 1950/= 😍

කෑලී 15ක් කපාගන්න පුලුවන් මේ වටලප්පන් Tray එකම ( Tray එකත් සමග ) රුපියල් 1950ක් විතරමයී.. 😋✌️

ඔයාලට ගෙදර කන්න , ඔයාලගෙ Events සහ ඕනෑම Function එකකට අපෙන් මේ වටලප්පන් Tray එක අඩුම මිලට මිලදීගන්න පුලුවන් ❤️🫶

Contact - 0711212960
0778123734

#අඩුම_මිලට_අපෙන්

කමුද රසම රස Dessert එකක් 😋😍ඉරිදත් අපි Open ❤️✌️කදාන YUM HUB එකට ආවොත් ඔයාලගේ හිතේ හැටියට ඔයාලා කන්න ආසා කරන Caramel Pudd...
26/07/2026

කමුද රසම රස Dessert එකක් 😋😍

ඉරිදත් අපි Open ❤️✌️

කදාන YUM HUB එකට ආවොත් ඔයාලගේ හිතේ හැටියට ඔයාලා කන්න ආසා කරන Caramel Pudding , Watalappan ඔයාලට රස බලන්න පුලුවන් 🫣✌️

අපි ඉරිදත් උදේ 10 ඉදන් රාත්‍රී 8 දක්වා විවෘතයි. ❤️🫶

Contact - 0711212960
0778123734

අඩුම මිලට Caramel Pudding 😋පැණි බේරෙන Caramel Pudding කෑල්ලක් කන්න එන්න ඕනා එකම තැන සහ හොදම තැන කදාන YUM HUB 👈අපි සතියේ ...
25/07/2026

අඩුම මිලට Caramel Pudding 😋

පැණි බේරෙන Caramel Pudding කෑල්ලක් කන්න එන්න ඕනා එකම තැන සහ හොදම තැන කදාන YUM HUB 👈

අපි සතියේ හැම දවසකම උදේ 10 ඉදන් රාත්‍රී 8 දක්වා විවෘතයි. ❤️😍✌️

Contact - 0711212960
0778123734

#අඩුමමිලට

21/07/2026

YUM HUB සමග ඔබේ කෑම මේසය රසවත් කරගමුද 😍😋

Dessert එකකින් ඔයාගෙ කෑම මේසෙ රසවත් කරගන්න.. එන්න ඕනා එකම තැන කදාන YUM HUB 👈

Contact - 0711212960
0778123734

OFFER OFFER OFFER ❗❗❗2026 / 07 / 18 වන අද දින YUM HUB එකට පැමිණ මිලදීගන්නා..‍ රුපියල් 1500/= FULL CARAMEL PUDDING හැම එක...
18/07/2026

OFFER OFFER OFFER ❗❗❗

2026 / 07 / 18 වන අද දින YUM HUB එකට පැමිණ මිලදීගන්නා..‍ රුපියල් 1500/= FULL CARAMEL PUDDING හැම එකකටම රුපියල් 130/= වටලප්පන් එකක් FREE ලබා ගත හැක. 😍🙃✌️

එහෙනම් ඉතිං ඉක්මන් කරලා කදාන අපේ YUM HUB එකට එන්න. මෙම OFFER එක අද දවස පුරා වලංගුයී.. ❤️🤝

Contact - 0711212960
0778123734

Address

101/A, Ganemulla Road
Kandana
11320

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when YUM HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category