Cook With Chuti

  • Home
  • Cook With Chuti
Website

Cook With Chuti Government Retired Grade I Librarian
Official Creator of Cook With Chuti Sharing Sri Lankan recipes, budget meals, kitchen tips & home cooking inspiration.

Hi there! Welcome to Cook With Chuti! I'm Niroma Jayasuriya, a Chartered Librarian retired from the Government Service of Sri Lanka, and this is my Official page . Cooking has always been my passion, and through Cook With Chuti, I share delicious Sri Lankan recipes, budget-friendly meals, traditional dishes, healthy recipes, kitchen tips, and easy home cooking ideas for everyone. Whether you're a beginner or an experienced home cook, you'll find simple, tasty recipes made with love.




ආයුබෝවන්! Cook With Chuti සමඟ උයන්න සාදරයෙන් පිළිගනිමු.

මම නිරෝමා ජයසූරිය, වරලත් පුස්තකාලයාධිපතිවරියක් (ශ්‍රී ලංකා රජයේ සේවයෙන් විශ්‍රාම ගිය) වන අතර, මෙය මගේ නිල page .

ඉවුම් පිහුම් පිළිබඳ මගේ ආදරය ඔබ සමඟ බෙදාගැනීමට Cook With Chuti නාලිකාව ආරම්භ කළා. මෙහිදී ඔබට ශ්‍රී ලාංකීය රසවත් කෑම වර්ග, ගැළපෙන ආහාර, සාම්ප්‍රදායික වට්ටෝරු, සෞඛ්‍ය සම්පන්න ආහාර, නවීන ආහාර අදහස් සහ ප්‍රයෝජනවත් මුළුතැන්ගෙයි උපදෙස් නැරඹිය හැක.

රසවත් කෑම හදන්න ආස හැමෝටම මේ නාලිකාවෙන් ප්‍රයෝජනවත් වට්ටෝරු සහ අදහස් ලබාගත හැක.

❤️ Cook With Chuti

02/10/2026

හායි යාළුවනේ 🥰 රස බොජුනක් තමයි. මම හදපු රස මෙනුව👌pasta

02/10/2026

හායි යාළුවනේ 🥰 රස බොජුනක් තමයි.අද උදේට මම හදපු රස මෙනුව👌

02/10/2026

හායි යාළුවනේ 🥰 අද සිකුරාදා ආසම දවස 😊 මේ සතියේ මෙනු එක 🍛👌😋

02/10/2026

හායි යාළුවනේ 🥰 රස පිරි මෙනුවක් තමයි තියෙන්නෙ,මේ මෙනුවට කැමති අය එන්න කමු 🍛👌😋

02/10/2026

හායි යාළුවනේ 🥰 ආසම කෑමක් තමයි 🍜😋 rice yellow කන්න කැමති අය ඉන්නවදෝ 👌😋
🍜

゚

03/09/2026

😊👌😋 Yummy Poltoti

🥰 දැක්ක ගමන් කන්න හිතෙන රසම රස මෙනු එකක් තමයි අද තියෙන්නෙ 😊 එන්න රසම රස බත් කටක් කමු 👌😋
29/08/2026

🥰 දැක්ක ගමන් කන්න හිතෙන රසම රස මෙනු එකක් තමයි අද තියෙන්නෙ 😊 එන්න රසම රස බත් කටක් කමු 👌😋

28/08/2026

23/08/2026

එන්න රසම රස බත් කටක් කන්න |

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Cook With Chuti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share