30/03/2026
Tone Brightening Capsule Ampoule - Direct from south Kirea south🇰🇷
✅ 100% Original - කොරියාවේ සිට සෘජුවම ගෙන්වන ලද්දකි.
Limited Stock ‼️
සමේ අඳුරු ලප ඉවත් කර කණ්ණාඩියක් වැනි පැහැපත් බවක් (Glass Skin) ලබාගන්න! ✨🇰🇷
ඔබේ සම අඳුරු වෙලාද? කුරුලෑ ලප නිසා පීඩා විඳිනවාද?
මෙහි ඇති විශේෂත්වය:
⚪ Madewhite™ Capsules: සේරම් එක ඇතුළේ තියෙන කුඩා සුදු පැහැති කැප්සියුල සම මත දියවී, සම ඇතුළතටම ගොස් පැහැපත් බව ලබා දෙයි.
🌿 77% Madagascar Centella: සමේ රතු ගතිය සහ තුවාල ඉක්මනින් සුව කර සම සන්සුන් කරයි.
✨ Niacinamide & Vitamin C: සමේ අඳුරු ලප (Dark Spots) සහ අවපැහැ ගැන්වුණු තැන් ඉවත් කර එකම පැහැයක් ලබා දෙයි.
💧 සැහැල්ලු බව: ශ්‍රී ලංකාවේ රස්නයට ගැලපෙන පරිදි සමට ඉක්මනින් උරාගන්නා අතර ඇලෙන සුළු බවක් නැත.
🚚 දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery).