Ankumbura dairy farm

Ankumbura dairy farm Dairy farm

09/04/2026
17/02/2026

කිරි ගොවිපල සහායක (NVQ මට්ටම 4) පාඨමාලාව – 2026
Dairy Farm Assistant (NVQ Level 4) Course – 2026

මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කිරි ගොවිපල සහායක (NVQ මට්ටම 4) පාඨමාලාව සඳහා සුදුසුකම් සපුරාලන ආධුනිකයින් 2026 වර්ෂය සඳහා බඳවා ගැනීමට නියමිත බැවින්, කැමැත්ත දක්වන අයදුම්කරුවන්ට පහත සඳහන් පරිදි පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට අවස්ථාව ඇත.

English:
The Department of Animal Production and Health – Central Province invites suitably qualified applicants to attend interviews for recruitment to the Dairy Farm Assistant (NVQ Level 4) course for the year 2026.

සම්මුඛ පරීක්ෂණ දිනයන් / Interview Dates
• සිංහල මාධ්‍ය පාඨමාලාව – මහනුවර : 2026 පෙබරවාරි 17 / Sinhala Medium course– Kandy : 17 February 2026
• දමිළ මාධ්‍ය පාඨමාලාව – නුවරඑළිය : 2026 පෙබරවාරි 20 / Tamil Medium course – NuwaraEliya : 20 February 2026

අවශ්‍ය ලේඛන / Required Documents
• උප්පැන්න සහතිකය / Required Documents
• ජාතික හැඳුනුම්පත / National Identity Card
• පදිංචි සහතිකය / Certificate of Residence
• අධ්‍යපන සහතික / Educational Certificates (G.C.E. O/L)
• වෙනත් සුදුසුකම් සහතික / Other Relevant Certificates

මූලික සුදුසුකම් / Minimum Qualifications
• අ.පො.ස. (සා/පෙළ) විභාගය විෂයයන් හයක් (06) සඳහා සමත් වී සම්මාන දෙකක් (02) ලබා තිබීම/ Passed G.C.E. O/L with 6 subjects and 2 credits
• සම්මුඛ පරීක්ෂණ දිනය වන විට වයස අවුරුදු 16 සම්පූර්ණ කර තිබීම Minimum age: 16 years
• කිරි ගොවිපල ක්ෂේත්රය පිළිබඳ අවශ්ය උනන්දුව සහ කැමැත්ත තිබීම Interest in dairy farming and animal production sector

පාඨමාලා කාලය / Course Duration
මෙම පාඨමාලාවේ සමස්ත කාලය වසර එකක් (01) වන අතර,
• මාස හයක් (06) ආයතනික පුහුණුව
• මාස හයක් (06) කර්මාන්තගත පුහුණුව
One year duration:
• 6 months institutional training
• 6 months on-the-job training

වැඩිදුර තොරතුරු සදහා අමතන්න / call for Further Information
දුරකථන / Telephone : 081 2388216 / 076 2256406

30/01/2026

සත්ව ගොවිපළ ලියාපදිංචි කිරීමට සැවොම එකතු වන්න.

30/01/2026

ගුණාත්මක නිෂ්පාදනය සඳහා උසස් තත්වයේ තණකොළ.

Address

Kandy
20150

Telephone

+94704094015

Website

Alerts

Be the first to know and let us send you an email when Ankumbura dairy farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ankumbura dairy farm:

Share