22/08/2026
සුබ උදෑසනක් 🙏
අදත් අලුත් දෙයක් දැනගමු.
🌱 Microgreens වල Antioxidants ගැන දැනගමු! 💚
Antioxidants කියන්නේ අපේ ශරීරයේ සෛල හානිවලින් ආරක්ෂා කරගැනීමට උදව් කරන ස්වභාවික සංයෝග. 🌱✨ �
NIGMS
Microgreens වලත් විවිධ antioxidant සංයෝග තිබෙනවා. ඒ නිසා ආහාරයට විවිධ නැවුම් Microgreens වර්ග එකතු කරගැනීම හොඳ පුරුද්දක්. 🥗💚 �