13/08/2026
සාම්ප්‍රදායික සහ ආකර්ෂණීය
අලුත්ම අලුත්, රසම රස දේශීය කොණ්ඩ කැවුම්! 🌾✨
සිංහල අලුත් අවුරුද්දට විතරක් නෙවෙයි, ඕනෑම උත්සව අවස්ථාවකට, දානයකට හෝ තේ වෙලාවට නියම හෙළ රසයට හැදුණු කැවුම් රස බලන්න කැමතිද?
පිරිසිදුව වගේම උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය (කිතුල් පැණි සහ අලුත් සහල් පිටි) භාවිතා කරලා, ගෙදරදීම පදමට හදපු 💯% ක් රසවත් කොණ්ඩ කැවුම් දැන් අපෙන් ඇණවුම් කරන්න පුළුවන්.
• විශේෂත්වය: පැණි බේරෙන, නියම පදමට ආපු කැවුම් කොණ්ඩය සහ මෘදු බව.
📦 දිවයින පුරා බෙදාහැරීම (Delivery) හෝ පැමිණ ලබාගත හැක.
දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට අපට Inbox කරන්න නැතහොත් අමතන්න:
📞 දුරකථන අංකය: [071 011 3357 , 077 579 6694 ]