Cafe Yamuko

Cafe Yamuko Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cafe Yamuko, Food & Drink, 14B, Medavala, Road, Poojapitiya, Kandy.

ප්‍රණීත,ගුණාත්මක හා පිරිසිදු  කෑම සැම විටම ඔබ වෙත ලබා දෙන අපි ඔබේ පහසුවතකා ඇණවුම් නිවසටම ගෙන්වා ගැනීමේ සේවාව  අද සිට ලබා...
13/07/2023

ප්‍රණීත,ගුණාත්මක හා පිරිසිදු කෑම සැම විටම ඔබ වෙත ලබා දෙන අපි ඔබේ පහසුවතකා ඇණවුම් නිවසටම ගෙන්වා ගැනීමේ සේවාව අද සිට ලබා දීමට කටයුතු කරමු.
ඉක්මන් කරන්න දැන්ම අපට කතා කර ඔබේ ඇණවුම ලබා දෙන්න.
0715694428
0720750218
0817294433

ඔබත් පූජාපිටිය අවටද ???කැෆේ යමුකෝ අපි දැන් ඔබේ නිවසටම එනවා දැන්ම කතා කරන්න071569442808172944330720750218ඩිලිවරි ගාස්තු ප...
13/07/2023

ඔබත් පූජාපිටිය අවටද ???

කැෆේ යමුකෝ අපි දැන් ඔබේ නිවසටම එනවා
දැන්ම කතා කරන්න
0715694428
0817294433
0720750218

ඩිලිවරි ගාස්තු
පලමු 1km ඇතුලත රු 100.00
වැඩිවන සෑම කිලෝමීටරයක්ටම රු 75.00

25/06/2023

Cafe යමුකෝ අපි අලුත්ම මුහුණුවරකින් දැන් ඔබවෙතට
අලුත් කෑම වර්ග අතේ ඇති මුදලට කටට රසට අපගේ පාරිභෝගිකයන් වෙත ලබා දීමට අප දැනටමත් කටයුතු යොදා ඇත.
ඒ විතරක් නෙවෙයි උත්සව අවස්තා සදහා ඇනවුම් භාරගැනීමත් අප සිදුකරනවා.

ප්‍රමාද වෙන්න එපා ඔබත් අදම අපගේ වෙනස අත්විදින්න පැමිනෙන්න.

මැදවල පාර
පූජාපිටිය

පොළ පාර අසල.....

0715694428/ 0712870558

19/06/2023

There are a lot of great new dishes on our menu, so be sure to come and check it out!!!😍🤪👌

Restaurant

Cafe යමුකෝ මැදවල පාර 🤗🤗 දැන් අලුත් වෙනසක් Cafe Yamuko  පූජාපිටියෙන්....කට්ලට්  - Rs. 40.00පැටිස්  - Rs. 70.00රෝල්ස් - Rs...
18/06/2023

Cafe යමුකෝ මැදවල පාර 🤗🤗

දැන් අලුත් වෙනසක් Cafe Yamuko පූජාපිටියෙන්....
කට්ලට් - Rs. 40.00
පැටිස් - Rs. 70.00
රෝල්ස් - Rs 70.00
සමෝස - Rs. 70.00

‼️මොනවද මේ අජිනොමොටෝ (MSG)?(හැමෝම අනිවාරයෙන්ම කියවිය යුතුම ලිපියක්..)⁉️️🔵මිනිස් දිවට තිත්ත රස, පැණි රස, ඇඹුල් රස, ලුණු ර...
15/06/2023

‼️මොනවද මේ අජිනොමොටෝ (MSG)?(හැමෝම අනිවාරයෙන්ම කියවිය යුතුම ලිපියක්..)⁉️️

🔵මිනිස් දිවට තිත්ත රස, පැණි රස, ඇඹුල් රස, ලුණු රස, යන සන්වේදනයන්ට අමතරව තවත් රසක් හදුනා ගන්න පුලුවන් ඒ තමයි උමාමි රසය. අද සමාජයේ බොහෝ දෙනා කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වර්ග වැනි ආහාරයන්ට වැඩි ඇල්මක් දක්වයි.මන්ද, ඒවායේ ඇති උමාමි රසය එහෙමත් නැතිනම් සේවරි රසය නිසාවේ.මේවාට මෙම රසය ලබා ගන්න ගොඩක් දෙනා භාවිතා කරන දෙයක් තමයි MSG හෙවත් මොනොසෝඩියම් ග්ලුටමේට් (Monosodium Glutamate) එහෙමත් නැතිනම් කවුරුත් දන්න MSG වල ප්‍රසිද්ධ වෙළඳ නාමය වන අජිනමොටෝ (Ajinomoto). ආහාර වල මෙම උමාමි රසය වැඩි කරන්න උපකාරී වෙලා තියෙන්නෙ මේ රසායනික සංයෝගයේ පවතින ග්ලුටමේටය(Glutamate). මේ Glutamate නිස්සාරණය කරල ලුණු සමග සංයෝග කරල තමයි MSG නිපදවන්නෙ.

🔵Monosodium Glutamate එහෙම නැත්තම් MSG කියන නම ඇහුනත් ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ ගොඩක් රටවල් වල මිනිස්සු බය වෙනව. ආහාර සැකසීමේදී භාවිත කරන්න පුළුවන් රස ප්‍රවර්ධකයක් උනත් ලෝකෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්න ඉතාම බයයි.මේක පිටිපස්සෙ පොඩි කතාවකුත් තියෙනවා.
1950 වගේ කාලෙන් පස්සෙ ඇමරිකාව තුල වැඩි වශයෙන් චීන කම්කරුවන් පාවිච්චි කරන්න ගත්ත අඩු මුදලකට ඔවුන්ගෙන් වැඩ ගන්න පුළුවන් නිසා. ඒ එක්කම ඇමරිකාව පුරා චීන අවන්හල් ඉදි වෙන්න ගත්ත වගේම ඇමරිකන් ජනතාව චීන අවන්හල් වලට ඇදෙන්න පටන් ගත්ත. ඉන් පස්සෙ තමා මේ භීතිය පටන් ගන්නෙ. 1968 දි Dr. Robert HoMan කියල කෙනෙක් ලිපියක් ලියනව ඔහු චීන අවන්හල් වලින් කෑම ගත්තට පස්සෙ බෙල්ලෙ වේදනාව අභ්‍යන්තර අවයව හිරවීම් වැනි තත්ව ඇති වෙන්න ගත්ත කියල. ටික දවසකින් මේ ලිපිය The New England Journal of Medicine කියන පත්තරේ පල වෙනව. මේකත් එක්ක ගොඩක් යුරෝපීය රටවල් මේක ගැන කතාකරන්න ගත්තා.
🔴 MSG පරිභෝජනය නිසා ඇතිවිය හැකි තත්වයන්,
• අධික පිපාසය
• අධික ලෙස දහඩිය පිටවීම
• පපුවේ වේදනාව
• මාංශපේෂි වල වේදනාව
• උරහිස සහ ගෙල ආශ්‍රිත හිරි ගතිය
• නිදිමත ගතිය
🔴තවද, MSG පරිභෝජනයෙන් ශරීරයේ මේද තැන්පත් වීම ඉහළ යා හැකි අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, CNS ආබාධ, තරබාරුකම, ඇඩිපෝස් පටක කායික විද්‍යාවේ බාධා කිරීම්, රක්තපාත හානි, CRS සහ ප්‍රජනක අක්‍රමිකතා වැනි රෝගාබාධ උත්සන්න වීමක්ද සිදුවිය හැක Food and drugs administration" නම් සෞඛ්‍ය නියාමන සංවිධානය විසින් සදහන් කර ඇත්තේ " සමහර පුද්ගලයින් MSG අඩංගු ආහාර අනුභව කිරීමෙන් පසු නරක අතට හැරෙන ඇදුම, මෘදු මනෝභාවය වෙනස්වීම්, හෘද ස්පන්දනය සහ පපුවේ වේදනාව වැනි රෝගාබාද උත්සන්න කිරීමට මේවා දායක විය හැකි බවයි. තවද ගර්භනී සමයේ මෙවැනි රසායන ද්‍රවය දැමූ ආහාර ගැනීම නුසුදුසු බවද සදහන් වෙනවා

🔵MSG නොව කිසිදු රසකාරකයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරගත වීම සැබැවින්ම නුසුදුසුය.කෙසේ නමුත් ක්ෂණික ආශ්වාදයක් සදහා තමන්ගේ දිව පිනවීමට MSG සහිත කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස් වැනි අහාර පරිභෝජනය කිරීමට පෙර දෙවරක් සිතන්න. ලංකාවේ හොදම කුලු බඩු තියෙනකොට ඇයි අපි ආයුෂ අඩු කරන රසකාරක කන්නේ?
තීරණය ඔබටම බාරයි.

12/06/2023

උදේම කටට රහට ඉදි ආප්ප, රෝල්ස්, කට්ලට්, පැටිස් වගේ දේවල් කන්න පුලුවන් ඒ වගේම අද හෙටම රයිස් ඇන්ඩ් කරි එහෙමත් අපෙන් ගන්න ඔයාලට පුලුවන්. හැමවෙලේම ගුණාත්මකව පිරිසිදුව රහට දෙයක් දෙන්නයි අපි උත්සාහ කරන්නේ.

12/06/2023

අලුත්ම වෙනසකුත් එක්ක ඔන්න අපි අද ඉදල උදේ 7.00 ඉදන් රෑ 8.30 වෙනකන් විවෘතයි.

31/05/2023

ඔබගේ උපන් දින සාද, සංවත්සර සැමරුම් වැනි ඕනෑම ප්‍රිය සම්භාෂණ අවස්ථාවක් රසවත් කිරීමට අප සූදානම් ඒ වගේම ඔබගේ ඇණවුම් ප්‍රමාණය අනුව විශේෂ වට්ටම් වගේම ඩිලිවරි පහසුකම් අප ලබා දෙන නිසා අපට කතා කරන්න අමතක කරන්න එපා 0817294433/ 0720750218/ 0712870558

26/05/2023

Dear customers,
We would like to inform you that cafe යමුකෝ us will open again for you from today onwards.
Thank you!

26/05/2023

හිතවත් පාරිභෝගිකයිනි,
නොවැළැක්විය හැකි හේතුවක් මත වසා දමා තිබූ Cafe Yamuko අප අද දින සිට නැවතත් ඔබ වෙනුවෙන් විවෘත වන බව ආදරයෙන් යුතුව සිහිපත් කරන්නෙමු

Address

14B, Medavala, Road, Poojapitiya
Kandy
20112

Opening Hours

Monday 10:30 - 21:30
Tuesday 10:30 - 21:30
Wednesday 10:30 - 21:30
Thursday 09:00 - 21:30
Friday 09:00 - 21:30
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94715694428

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe Yamuko posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cafe Yamuko:

Share

Category