SK Sweets and Savory

SK Sweets and Savory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SK Sweets and Savory, Grocers, wathurakubura , muruthalawa, Kandy.

උදෙන්ම වැඩ ඇල්ලුවා ලමායි.....♥️🤫Gd morning මගේ වටලප්පන් lovers ..... ♥️😍       ゚viralevryone
14/08/2026

උදෙන්ම වැඩ ඇල්ලුවා ලමායි.....♥️🤫

Gd morning මගේ වටලප්පන් lovers ..... ♥️😍

゚viralevryone

08/08/2026

Hello hello gys ...😌♥️

1st time try කරන්න හිතුවා cheese kottu ....
පලවෙනි පාර උනාට ඒකහ්
සුපිරියටම ආවා ඉතිම්ම්ම් ..... 😋♥️

03/08/2026

ලමායි කාලගුණය ඉතා අයහපත් ...

හැමෝම පරිස්සමට ඉන්න හොදේ 🥺🙏♥️

29/07/2026

හායි හායි මගේ යාලුවනේ ♥️🎗😍

ඔයාලත් මේ වගේ රසම රස වටලප්පන් කන්න ආසද ,😉

ම්ම්ම්😋

අයියෝ හිත හිත ඉන්න එපා අනේ 😌🤫

Order එකක් දාන්ටෝ ....😋♥️

゚viralシ

26/07/2026

අද රෑ තමයි වැඩ ලමයී 🥺😴👇

හෙට යන order එකක් හැදෙන ගමන් තියෙන්නේ ලමායී 😌♥️🤫

මහන්සිය 🥺👇හුමාලෙත් එක්ක හැප්පෙන , ගේමක් ගහන්න දගලන හැමෝම දිනන්න ඕනී දවසක ✨️😍♥️එක් ප්‍රාර්ථනයක්  🙏🥺
24/07/2026

මහන්සිය 🥺👇

හුමාලෙත් එක්ක හැප්පෙන , ගේමක් ගහන්න දගලන හැමෝම දිනන්න ඕනී දවසක ✨️😍♥️

එක් ප්‍රාර්ථනයක් 🙏🥺

Gd morning ලමායී ♥️😍පැනී බේරෙන වටලප්පමක රස බලන්ට එනවදෝ 😁😋👇          ゚
24/07/2026

Gd morning ලමායී ♥️😍

පැනී බේරෙන වටලප්පමක රස බලන්ට එනවදෝ 😁😋👇

පැනි බේරෙන😋👇 රසම රස වටලප්පමක් 🍮️😋රස විදින ගමන් ලමායී😁ඉතිම් ඔයාලත් ආසද මගේ වටලප්පමක රස බලන්න..අයියෝ හිත හිත ඉන්න එපා ලමාය...
21/07/2026

පැනි බේරෙන😋👇
රසම රස වටලප්පමක් 🍮️😋
රස විදින ගමන් ලමායී😁

ඉතිම් ඔයාලත් ආසද මගේ වටලප්පමක රස බලන්න..
අයියෝ හිත හිත ඉන්න එපා ලමායී
Order එකක් දාන්ටෝ 😁👇

0768942616( whatsapp)

17/07/2026

හායී හායී ගයීස්ස්ස්ස්ස්👇😍
ඔන්න අලුත්ම challange එකහ්හ් 😋😁

17/07/2026

සූස්ස්ස් සූස්ස්ස් ගාලා කන්න ආස ඔයාලට සුපිරියක් මෙන්න 👇🌶️😋

ඔන්න ලාමයී අපේ අලුත්ම product එක 👇🌶️😋

Order එකක් දාන්ටෝ👇😍
0768942616( whatsapp )

Address

Wathurakubura , Muruthalawa
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when SK Sweets and Savory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share