Maheshi

Maheshi 🌈🌸✨

ඉවසන්න 🌸✨
29/09/2025

ඉවසන්න 🌸✨

හ්ම් 🤍🌸
28/09/2025

හ්ම් 🤍🌸

පරිස්සමෙන් 🤍🌈
28/09/2025

පරිස්සමෙන් 🤍🌈

මගෙ කතාව කවුරුත් දන්නෙ නැ..මන් තෝරාගත්ත පිරිසකට මට කැමති තැන් විතරක් මම කියලා තියෙනවා...මගෙ අත්දැකීම්, weak points , බැඳ...
27/09/2025

මගෙ කතාව කවුරුත් දන්නෙ නැ..
මන් තෝරාගත්ත පිරිසකට මට කැමති තැන් විතරක් මම කියලා තියෙනවා...
මගෙ අත්දැකීම්, weak points , බැඳීම් , සම්බන්දතා , emotions ,feelings ඒ මනුස්සයව දැනෙන ප්‍රමාණය මත මං දිග අරිනවා..
ඒ අය එතකොට එක එක කෝණ වලින් මාව දන්නවා...
සමහර තැන් වලදී මට දැනෙනවා තව කෙනෙක් මං ගැන කොහොමද හිතන්නේ කියලා.
හැබැයි මං කවදාවත් ඒ දේවල් නිවැරදි කරන්න යන්නෙත් නෑ..
මං හිතන්නෙ නැ මගෙ සම්පූර්ණ කතාව කවුරුත් දැන ගනී කියලා කවදාවත්...

ඇයි? පිට මනුස්සයෙකුට පිහියක් අතට දෙන්නෙ "ආ ඔයාට කැමති දෙයක් මට කරන්න " කියලා..

(Copied)

09/06/2025

එයා ගෙනත් දීපු Item එකක් 😳❤️🤦‍♀

ඉස්සර නුවර ආවොත් අනිවාර්යයෙන් යන තැනක්.කාලෙකින් අපිත් ගියා.📍Kandy
09/06/2025

ඉස්සර නුවර ආවොත් අනිවාර්යයෙන් යන තැනක්.කාලෙකින් අපිත් ගියා.

📍Kandy

📍 location : Cafe seema ✨🌸🤍
09/06/2025

📍 location : Cafe seema ✨🌸🤍

09/06/2025

Cafe seema

Address

Kandy
20112

Telephone

+94760132329

Website

Alerts

Be the first to know and let us send you an email when Maheshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maheshi:

Share