S & D Masterpiece

S & D Masterpiece ඇඹුල 🔥

මේ තියේන්නේ.... ඊයේ ඒ කියන්නේ 05/10 ලෝක මව්වරුන්ගේ දිනය දවසේ මගෙන් දා ගත්ත ලස්සනම ලස්සන රසම රස tea time ඇනවුමඑයා ඒක orde...
11/05/2026

මේ තියේන්නේ.... ඊයේ ඒ කියන්නේ 05/10 ලෝක මව්වරුන්ගේ දිනය දවසේ මගෙන් දා ගත්ත ලස්සනම ලස්සන රසම රස tea time ඇනවුම
එයා ඒක order කරේ එයාගේ බබා අම්මාට🥰

07/02/2026

ඉවසීමෙන් ඉස්සරහට යන ගමන්..........

31/01/2026

වරදින්න නම් විදියක් නෑ ඉතිම්...
දවස පටන් ගැන්මේ ඉදන් අවසානය වෙනකම්...
දුක ,හිත් රිදීම් ,කලකිරීම්,හැල හැප්පීම් එක්ක
ඒත් මන් සතුටින්😊💗

27/01/2026
17/01/2026

ඉතින් මගේ ආදරනීයම customersලට😜😜😜😜
ආදරෙත් එකතු කරලා හදපු අද orderඑක තමයී...
මේ........

බාස්මතී බිරියානි එකක්  චිකන් leg එකයි කුකුල් බිත්තරයයි 😜මින්චි සම්බෝලෙයී....රයිතා එක්ක ..... 990/= ට දෙන්නම් ඕනිද ඉතිම්....
11/01/2026

බාස්මතී බිරියානි එකක්
චිකන් leg එකයි
කුකුල් බිත්තරයයි 😜
මින්චි සම්බෝලෙයී....
රයිතා එක්ක ..... 990/= ට දෙන්නම් ඕනිද ඉතිම්.....
0743188470 ☎️☎️☎️☎️☎️☎️

09/01/2026

තරඟයක් නැති ජීවිතය හරිම නිදහස්...
කවුරුවත් කරන දේම කරන්න...
වෙන අයට වැඩියෙන් කරන්න....
එහෙම හිතනකොට හිතට පීඩාවක්...
ඒ වගේ මිනිස්සුන්ගේ හිත..
හැම වෙලාවේම පිරෙන්නේ
කළකිරීමෙන්,තරහින්,ඊර්ෂ්‍යාවෙන්...
මනස ආතතියෙන්...
ගොඩක් වෙලාවට ඒ වගේ අය...
අන්තිමේදි තමන්ට කරගත්ත දේකුත් නෑ..
කවදාවත් සෑහිමකට පත් නොවන හින්දම
ජීවිතය මහන්සි වෙලාම එපා වෙනවා...
අපි හැමෝම ජීවිතය දිනන්න ඕනි..
තමන්ට සැනසීමකුත් එක්කම..
අනුන්ට පේන්න.... අනුන් එක්ක තරඟයට
දිනන්න හදන ජීවිත ගොඩක් වෙලාවට මඟින් නවතිනවා..
අනුන්ගේ ජීවිතවලින් ගත යුතු වටිනා දේ ගන්න..
තමන්ගේ සැලසුමක්, තමන්ගේ උත්සාහය තුළින්
ඊයේ හිටියට වැඩිය අඩියක් හරි ඉස්සරහට යන්න..
ඉතින් ...ඔයාට තරඟය තියෙන්නේ ඔයත් එක්ක...
මට මාත් එක්ක තියෙන තරගයෙන් මන් දිනනවාමයී.......

04/01/2026

අලුත් අවුරුද්දේ මුල්ම order එක ....
පුලුවන් උපරිමෙන් කලා ඉතිම්....
0743188470

28/12/2025

බිරියානි,,,,,

20/12/2025

තමන්ගේ හීන පාට කරගන්න ඕන ඔයාම විතරයි
මොකද ඔයාගේ හීන වල ව්ටිනාකම දන්නේ ඔයා
ඒ නිසා අමාරු උනත් ඒ වගකීම ගන්න...

හීන පාට කරන්න පටන් ගන්න...
කාටවත් මකන්න බැරි ලස්සන පාට වලින්...
හැමතැනකදීම දිස්නේ දෙන පාට වලින්..
මොකද හීන පාට වෙද්දි හරි ලස්සනයි…
ඒවා දකිද්දි හරි ආසයී

Address

155/G/1,school Road,Alanduwaka,pilimathalawa
Kandy
20450

Website

Alerts

Be the first to know and let us send you an email when S & D Masterpiece posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share