15/07/2026
✨ HEY FOODIES! WE ARE FINALLY HERE! 🥳🍽️
Kandy වල ඉන්න, Kandy වලට ආදරය කරන හැමෝම වෙනුවෙන් අපි අද ඉඳන් වැඩ පටන් ගත්තා! 🥳
නුවර වටේ තියෙන රසම කෑම තැන්, හැංගිලා තියෙන Hidden Gems සහ අලුත්ම Food Trends හැමදේම ඔයාලට අරන් එන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. 🍔🍕🍰
ඉතින් අපේ පළමු වෙනි Spotlight එක දෙන්න අපි තෝරගත්තේ නුවර Town එකේ Legend කෙනෙක්ව! 👇
☕🥖 KANDY’S LEGENDARY SPOT: Salgado Bakers & Café (Since 1986)
මහනුවර පැත්තේ යනවා නම් MISS කරගන්නම නැතිව යන්න ඕන තැනක්! 1986 ඉඳන් Kandy Town එකේ හැමෝගෙම ආදරය දිනාගත්ත Salgado එකේ Taste එක නම් දශක ගණනාවකට පස්සෙත් අදටත් පට්ට! ❤️
🌟 Why you must visit:
The Iconic Tea ☕: මෙතන Tea Cup එකේ රහ වෙනම Vibes එකක්!
Fresh Bakery Items 🥐: හැම වෙලාවෙම රණ උණුවෙන් රස බලන්න පුළුවන්.
💬 NOW IT'S YOUR TURN!
Salgado එකෙන් ඔයාලා වැඩියෙන්ම Try කරන්න කැමති කෑම හෝ පානය මොකක්ද? ඔයාලගේ Favorite එක පහළින් Comment කරගෙන යන්න! 👇
(Kandy යන ඔයාගේ Foodie Buddyවත් comment එකේ Tag කරලා අපිව Follow කරන්නත් අමතක කරන්න එපා! 😜)