27/07/2025
අනුරාධපුරයට ගියපු එයා 🫶❤️.........................................
බෝඩිම් වල තනියම ඉන්න අපේ කොල්ලො කෙල්ලො set එකට,පුන්චි බබාලා එක්ක තනියම දවසම ඔට්ටු වෙන අපෙ අම්මලා ටිකට,දවසම office එකේ එහෙමත් නැතිනම් දවසම ගෙදර වැඩත් එක්ක busy වෙන හැමෝමටම වටින දෙයක් තමයි Eat Mi අපි මේ අරන් ඇවිත් තියෙන්නෙ.🥰
මේක කල් තබා ගන්න පුළුවන්, කෘතිම දේවල් කිසිම දෙයක් අඩංගු නැති රසම රස meat pickle එකක්.
ඔයත් මං කිව්වා වගේ busy එහෙමත් නැතිනම් තනියම ඉන්න කෙනෙක් නම් මේක ඔයාට ගොඩක් වටින දෙයක් වේවි 🫡
Chiken, Beef, Pork යන තුන් වර්ගයෙන්ම ඔයාලට මේක අපෙන් ගන්න පුළුවන් 🥩
ගෙදරට beef,pork ගේන්න දෙන්නෙ නැති,ආසා උනත් උයලා දෙන්න කෙනෙක් නැති අපේ අසරණ කොල්ලො කෙල්ලො ටිකට ඔන්න ඉතිං Eat Mi අපි ඉන්නවා.🥰
Whatsapp 👉 0701427059