Kandy foods & sweets

Kandy foods & sweets ආදරණීයයන් පුදුම කරන්න (Surprise) හොඳම තැන! 💖
කෙටි කෑම, ටෙඩි බෙයාස්, රසකැවිලි,,චොකලට්, මල් පොකුරු සහ රසම රස කේක්.. 🍫🌹🍰👌🤗🫂❤️‍🩹

Made with love 🌸🥰💫🍽️🏡
(65)

Step by step මගේ buisness එකට ඕන කරන හැමදේම දවසින් දවස ගොඩනගා ගන්න පුළුවන් වෙන විදියට මහන්සි වෙනවා    💼💪✨..​ඉතින් මට සතු...
23/07/2026

Step by step මගේ buisness එකට ඕන කරන හැමදේම දවසින් දවස ගොඩනගා ගන්න පුළුවන් වෙන විදියට මහන්සි වෙනවා 💼💪✨..

​ඉතින් මට සතුටුයි මං මගේම මහන්සියෙන් යන මේ ගමන දවසින් දවස දියුණු වෙනවා දකිද්දී📈🚀🔥..

​කරන්න බෑ කියලා කිසිම දෙයක් නැහැ 💡💫 ..
පටන් ගත්තොත් , හිතුවොත් , අල්ලගත්තොත් අත්හරින්නේ නැතුව ඕන දුරක් යන්න පුළුවන්🎯✊🌟...
​ඉතින්
බය නැතුව පටන් ගන්න🚀💯 ...

Kandy foods & sweets
Seuwandi Fernando

21/07/2026

ආදරනීය චූටී පුතා ගෙන් හා ලේලිගෙන් එයාලාගේ ආදරනීය තාත්තට ආදරෙන් දීපු surprise එක....

🌍❤️🫶🥺

📍Daulagala

ඔයාගේ ආදරනීයන්ගේ විශේෂ දිනය Kandy foods & sweets අපිට කියලා මේ වගේ ලස්සන කරගන්න ඕනි නම් අදම අපිට කතා කරන්න...

076 770 1934
Kandy foods & sweets

▫️️ food pack
▫️️ Birthday cake
▫️️ watalappan
▫️️ Flower bouquet
▫️️ photo frame

නුවර අවට delivery ඇත ❤️❤️🥰🌹

゚viralシviralシfypシ゚viralシalシ

🅣🅞🅓🅐🅨 🅞🅡🅓🅔🅡      ᴛʜᴀɴᴋ ʏᴏᴜ ꜰᴏʀ ʏᴏᴜʀ ᴏʀᴅᴇʀ! 🤝🎁   🔖 Order No: 2026-42                  📍ගාල්ල                           🔸 ...
20/07/2026

🅣🅞🅓🅐🅨 🅞🅡🅓🅔🅡
ᴛʜᴀɴᴋ ʏᴏᴜ ꜰᴏʀ ʏᴏᴜʀ ᴏʀᴅᴇʀ! 🤝🎁

🔖 Order No: 2026-42

📍ගාල්ල


🔸 1kg cake
🔸 patties -15
🔸 cutlets -10
🔸 Sandwiches -15
🔸 Hot dog - 05

📌 PAYMENT METHODS

✔️ Online Transfer
✔️ Bank Deposit
❌ Cash on Delivery (COD not available)

📦 Place your order with Kandy foods & sweets
📞 Call / WhatsApp: 076 770 1934



🛵 Deliver available (Around Galle area)

🎉 Homemade. Fresh. Delicious

゚viralシviralシfypシ゚viralシalシ

🅣🅞🅓🅐🅨 🅞🅡🅓🅔🅡      ᴛʜᴀɴᴋ ʏᴏᴜ ꜰᴏʀ ʏᴏᴜʀ ᴏʀᴅᴇʀ! 🤝🎁   🔖 Order No: 2026-41                  📍නාගොඩ                           🔸 ...
18/07/2026

🅣🅞🅓🅐🅨 🅞🅡🅓🅔🅡
ᴛʜᴀɴᴋ ʏᴏᴜ ꜰᴏʀ ʏᴏᴜʀ ᴏʀᴅᴇʀ! 🤝🎁

🔖 Order No: 2026-41

📍නාගොඩ


🔸 Cup cake



📌 PAYMENT METHODS

✔️ Online Transfer
✔️ Bank Deposit
❌ Cash on Delivery (COD not available)

📦 Place your order with Kandy foods & sweets
📞 Call / WhatsApp: 076 770 1934



🛵 Deliver available (Around Galle area)

🎉 Homemade. Fresh. Delicious

゚viralシviralシfypシ゚viralシalシ

18/07/2026

Let's go after backing 🫠

ලෝකයා මනින මිනුම්දඬු අස්සේ, 📏🌍මං මාවම හඹාගෙන යන 🏃‍♀️💫හිතුවක්කාරී කෙල්ලෙක්... 👑🖤​සමහරදාට මං මහා හයියෙන් හිනාවෙනවා, 😂🌻තවත්...
17/07/2026

ලෝකයා මනින මිනුම්දඬු අස්සේ, 📏🌍
මං මාවම හඹාගෙන යන 🏃‍♀️💫
හිතුවක්කාරී කෙල්ලෙක්... 👑🖤
​සමහරදාට මං මහා හයියෙන් හිනාවෙනවා, 😂🌻
තවත් දවසක හීන් හඬින් හිතින් අඬනවා. 😢💔
ඒ හැම මොහොතකම, 🕊️
මං මගේම ජීවිතේට ආදරය කරනවා. ❤️🌱
​අනෙක් අයට ඕන විදිහට හැඩවෙන්න 👥🚫
මට පුරුදු නෑ... 🙅‍♀️
මගේම අහසක, මගේම තටුවලින් ☁️🪶
මට ඕන විදිහට පියාඹන්නයි මං ආස. 🦅✨
​වැරදුණු තැන් තිබුණත්, ⚠️
රිදුණු තැන් බොහෝම වුණත්, 🩹
වැටුණු හැම පාරකම නැගිට්ටේ මං තනියම... 💪🦁
​ඉතින්... 💫
මං වගේ ඉන්න පුළුවන්
මේ ලෝකෙටම මං විතරයි. 🌎💖
ඒ නිසාම, මං මට හරිම ආදරෙයි! 💕🌹

🅣🅞🅓🅐🅨 🅞🅡🅓🅔🅡      ᴛʜᴀɴᴋ ʏᴏᴜ ꜰᴏʀ ʏᴏᴜʀ ᴏʀᴅᴇʀ! 🤝🎁   🔖 Order No: 2026-40                  📍වදුරඹ                           🔸 ...
16/07/2026

🅣🅞🅓🅐🅨 🅞🅡🅓🅔🅡
ᴛʜᴀɴᴋ ʏᴏᴜ ꜰᴏʀ ʏᴏᴜʀ ᴏʀᴅᴇʀ! 🤝🎁

🔖 Order No: 2026-40

📍වදුරඹ


🔸 1kg cake



📌 PAYMENT METHODS

✔️ Online Transfer
✔️ Bank Deposit
❌ Cash on Delivery (COD not available)

📦 Place your order with Kandy foods & sweets
📞 Call / WhatsApp: 076 770 1934
📍 Galle


🛵 Deliver available (Around Galle area)

🎉 Homemade. Fresh. Delicious

゚viralシviralシfypシ゚viralシalシ

16/07/2026

කේක් හදන කෙල්ලො කියන්නෙ සරලව baking කරන අය නෙවෙයි 🤍
​ඒවා ඇතුළේ තියෙන්නෙ කැපවීම සහ නිර්මාණශීලීත්වය 😇
​හැම කේක් එකක්ම කෙනෙක්ගෙ විශේෂ මොහොතක් ලස්සන කරනවා ❤️

15/07/2026

මං හරිම ආසයි 😍
මගේ හීන පස්සේ දුවන්න... 🏃‍♀️💨
​ඒ හීන තමයි 💭🌈
මගේ පාට නැති ලෝකෙට 🖤
ලස්සනම ලස්සන පාට දෙන්නේ. 🎨✨
​මං දකින පුංචි පුංචි හීන අස්සේ 🌟
මගේ මුළු ජීවිතේම හැංගිලා තියෙනවා. 💖
​ඒ හීන සැබෑ කරගන්න කරන සටනට ⚔️🔥
මං හරිම ආදරෙයි. ❤️
​ලෝකය මොනවා කිව්වත්, 🌍🗣️
බාධක කොච්චර ආවත්, 🚧⛈️
මගේ හීන මාලිගාව බිඳලා දාන්න 🏰🛡️
මං කාටවත්ම ඉඩ දෙන්නේ නෑ. 🙅‍♀️
​මගේ හීන මට විතරක් අයිති, 🗝️✨
මගේම ආත්මය වගේ වටිනා දෙයක්. 💎🕯️
​ඉතින්... 🥰
ඒ හීන සැබෑ කරගෙන, 🎓🏆
මං මගේම අහසක පියාඹන දවස 🕊️☁️
හරිම ලස්සන වෙයි! 🌅🤩

Address

Pilimathalawa
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy foods & sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share