Navo kitchen

Navo kitchen වසවිසෙන් තොරව කුලුබඩු රසින් පිරිසිදුව කේටරින් කර ගැනිමට අපිට කතා කරන්න.🥰
📞0761705597
Food and catering service

16/05/2026

🍛 2 PORTION POT 🍛

කහ බත් කන්න ආස අය එන්න මේ පැත්තට 😋
දෙන්නෙක්ට හොඳටම ඇති රසම රස Home Made Pot එකක් 🥰

✨ Included Menu
▪️ කහ බත්
▪️ චිකන්
▪️ අල තෙල් දාලා
▪️ කජු මාලුව
▪️ බටු මොජු
▪️ චිලිපෙස්ට්

💛 Couple meal එකකට
💛 Office lunch එකකට
💛 Surprise gift එකකට
💛 Small family treat එකකට perfect 😍

💰 2 Portion Pot – 1700/=

⚡ Pre Orders Only
📞 Call / WhatsApp : +94 076 170 5597

Follow : Navo Kitchen 🥘

16/05/2026

🍛 4 PORTION FAMILY POT 🍛

♨️ ගෙදර අයත් එක්ක රසම රස කහ බත් කමු 😋
Family එකකට හොඳටම ඇති Full Pot Meal එකක් 🥰

✨ Included Menu
▪️ කහ බත්
▪️ චිකන්
▪️ අල තෙල් දාලා
▪️ කජු මාලුව
▪️ බටු මොජු
▪️ චිලිපෙස්ට්

💛 Family lunch එකකට
💛 Weekend gathering එකකට
💛 පොඩි උත්සවයකට
💛 Loved ones ට special treat එකකට perfect 😍

💰 4 Portion Pot – 3600/=

⚡ Pre Orders Only
📞 Call / WhatsApp : +94 076 170 5597

Follow : Navo Kitchen 🥘

12/05/2026
First order customer feedback ✨🥹🤍
11/05/2026

First order customer feedback ✨🥹🤍

11/05/2026

සතියකට හරියන්න කෑම අපි හදලා දෙන්නම් රසට...... 😍
ඔයා ඔෆිස් යන එක්කෙනෙක් ද...
බබා එක්ක රෑට උයාගන්න බැරිද....
වැඩ ඉවර වෙලා එද්දී රෑ වෙනවද....
මහන්සියට උයන්න කම්මැලිද....
බබා එක්ක ඉන්න ඔනි නිසා රැට උයා ගන්න වෙන්නේ නැද්ද...😖😖

මේ ඔක්කොටම විසදුම අපෙන්...
සතියටම හරියම මාලු වර්ග අපිට කියලා හදාගන්න. 😚
ඉරිදාට ඕඩර්ස් ලබා ගන්න පුලුවන්
අපිට කෝල් එකක් දෙන්න
ඩිලිවරි පහසුකම් ඇත.🛺
0761705597 - whtsapp / call එකක් හරි දෙන්න. 😍

11/05/2026

රට යන්න ඉන්න ඔයාලට....
රට ඉන්න ඔයාගේ අම්මට තාත්තාට හස්බන්ඩ්ට ගෙදර ඉදන් කනවා වගේ දැනෙන්න යවන්න...
දැන්ම අපෙන් ඕඩර් එකක් දාගන්න.....

නුවර අවට ඩිලිවරි පහසුකම් ඇත.

📞0761705597

06/05/2026

සතියකට හරියන්න කෑම අපි හදලා දෙන්නම් රසට...... 😍
ඔයා ඔෆිස් යන එක්කෙනෙක් ද...
බබා එක්ක රෑට උයාගන්න බැරිද....
වැඩ ඉවර වෙලා එද්දී රෑ වෙනවද....
මහන්සියට උයන්න කම්මැලිද....
බබා එක්ක ඉන්න ඔනි නිසා රැට උයා ගන්න වෙන්නේ නැද්ද...😖😖

මේ ඔක්කොටම විසදුම අපෙන්...
සතියටම හරියම මාලු වර්ග අපිට කියලා හදාගන්න. 😚
ඉරිදාට ඕඩර්ස් ලබා ගන්න පුලුවන්
අපිට කෝල් එකක් දෙන්න
ඩිලිවරි පහසුකම් ඇත.🛺
0761705597 - whtsapp / call එකක් හරි දෙන්න. 😍

03/05/2026

🌿

02/05/2026

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Navo kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share