21/03/2026
හැමදාම තෙල් මිරිස් පිරිච්ච බිරියානි Fried Rice ද කන්නේ? ❌
ඔයා ඔය ලොකු ගානක් වියදම් කරන්නේ ඇත්තටම ඔයාගේ ඇඟට හොඳ දේකටද? Office යන වැඩ කරන කෙනෙක් නම් ඔයා එහෙම නැත්තම් නිතරම කඩෙන් කන්න වෙන කෙනෙක් නම් ඔයා කොච්චර ඔයාගේ ඇඟට හොඳ නැති කෑම කැවෙනවා ඇතිද?
දැන් අවුරුදු 30 පැනපු ගමන් cholesterol , Diabetes නැති ලෙඩ ඔක්කෝම හැදෙන්නේ මේ කෑම වලින් කියලා හිතලා තියනවද?
Chicken Rice & Curry එකක් ගත්තොත් එකේ තෙල් දාපු දේවල් කොච්චර තියනවද? ඒත් ඔයාලා හිතුවේ කඩේකින් Rice & Curry එකක් කන එක Healthy Option එකක් කියලා නේද?
Calories ගැන Nutrition ගැන මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසා ලංකාවේ කෑම කඩවලට ඒක හරිම වාසි මොකද රසට දුන්නොත් ඕන එකක් කන නිසා
ඔයාට මේකෙන් ගැලවෙන්න ඕනි අදම Calories Nutrition Health ගැන අවබෝධයක් අරගෙන හොඳ කෑම රටාවකට යන්න
ලෙඩ නැතුව ලස්සනට ඉන්න අපේ කෑම රටාව අනිවාරෙන්ම බලපානවා
ඒකෙන් කියන්නේ නෑ කිසිම රහක් නැතුව එළවලු තම්බ තම්බ කන්න කියලා
healthy කෑම වුණත් රසට කන්න පුළුවන්
ඔයා Kandy ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට මේක පටන් ගන්න ලොකු Chance එකක් තියනවා ❤️🥗
අපි හදන කිසිම කෑමකට සීනි පාවිච්චි කරන්නේ නෑ
තෙල්, මිරිස් අනවශ්‍ය විදියට use කරලා නෑ
හැබැයි එහෙමයි කියලා රස අඩුවකුත් නෑ ❤️
ඔයාට සතියකට මාසෙකට වුණත් ඔයාගේ Full Meal Plan එකම අපෙන් ගන්න පුළුවන් ඔයා ඉන්න තැනටම
අපේ Menu Items Try කරලා බලන්න Uber Eats/ PickMe Foods වලින් Order එකක් දාලා බලන්න
එහෙම නැත්තම් Whatsapp msg එකක් දාන්න
0743838508