Ru Kitchen

Ru Kitchen Im a professional cook and a baker . make variety of cakes and other delights

මේ මගේ පළමුවෙනි icing cake එක😍😍😍🥰🥰🥰🥰
31/12/2025

මේ මගේ පළමුවෙනි icing cake එක😍😍😍🥰🥰🥰🥰

මේ "බටර් කේක්" එකක් මම අද ඔයාලට කියලා දෙන්නම් බටර් කේක් 1kg එකක් සෑදීමට අවශ්‍ය වන අමුද්‍රව්‍ය ප්‍රමාණ :අවශ්‍ය ද්‍රව්‍යය ...
19/12/2025

මේ "බටර් කේක්" එකක්
මම අද ඔයාලට කියලා දෙන්නම් බටර් කේක් 1kg එකක් සෑදීමට අවශ්‍ය වන අමුද්‍රව්‍ය ප්‍රමාණ :

අවශ්‍ය ද්‍රව්‍යය -:
පාන් පිටි. 250 g
සීනි 250g
ඇන්කර් බටර්. 250g
ලොකු බිත්තර 4 (පොඩි බිත්තර නම් 5 ගන්න)
බේකින් පව්ඩර්. 2 ක් තේ හැඳි
වැනිල තේ හැන්දක්

මම ඕඩර්  එකකට හදපු රසම රස මාර්බල් කේක් එකක්.😋😋😋😋🥰🥰🥰🥰
19/12/2025

මම ඕඩර් එකකට හදපු රසම රස මාර්බල් කේක් එකක්.😋😋😋😋🥰🥰🥰🥰

මම ගෙදර හදන බටර් කේක්. 🥰🥰🥰🥰
18/12/2025

මම ගෙදර හදන බටර් කේක්. 🥰🥰🥰🥰

Address

Kandy
2000

Website

Alerts

Be the first to know and let us send you an email when Ru Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share