New born - microgreens

New born - microgreens A small plant - big nutrition

Microgreens are now so popular that even little kids know them!”පුංචි පැටවුනුත් දැන් අඳුරනවා අපේ microgreens 🥰     #
30/03/2026

Microgreens are now so popular that even little kids know them!”

පුංචි පැටවුනුත් දැන් අඳුරනවා අපේ microgreens 🥰

#

🌱 Microgreens – පොඩි පැළක් , ලොකු බලයක්! 🌱🌿 Microgreens කියන්නේ මොනවාද?Microgreens කියන්නේ බීජ වලින් පැළවෙලා පළමු කොළ දෙ...
28/03/2026

🌱 Microgreens – පොඩි පැළක් , ලොකු බලයක්! 🌱

🌿 Microgreens කියන්නේ මොනවාද?

Microgreens කියන්නේ බීජ වලින් පැළවෙලා පළමු කොළ දෙක (cotyledons) දාපු පසු කෙටි කාලයකින් (7–14 දින) කපා ගන්න පුංචි පැළ. ඒවා පොඩි උනත් nutrition powerhouses කියලා හදුන්වන්න පුළුවන්!

💪 Microgreens වල තියෙන ගුණ සහ පෝෂණය.

🥗 උසස් පෝෂණය (High Nutrients)
Vitamin C, E, K, සහ Beta-carotene වලින් පිරුණු
Mature vegetables වලට වඩා 4–10 ගුණයක් වැඩි nutrients තියෙනවා.

❤️ හෘද රෝග වලින් ආරක්ෂාව
Cholesterol level control කරලා heart health එක improve කරනවා.

🧠 මොළය සුවස්ථ කරයි.
Memory සහ focus වැඩි කරන්න උදව් වෙන antioxidants තියෙනවා.

🛡️ රෝග වලට එරෙහිව
Immunity boost කරන phytochemicals සහ antioxidants අඩංගුයි.

⚖️ බර පාලනයට හොඳයි
Low calories + high fiber → weight control එකට perfect .

✨ සම සහ කේශයට වාසි
Skin glow එකක්, hair health එකක් ලබාදෙන්න vitamins තියෙනවා.

🍽️ භාවිතා කරන්න පුළුවන් විදි

Salad වලට 🥗
Sandwich / Burger වලට 🍔
Rice & curry garnish කරන්න 🍛
Smoothie වලට mix කරන්න 🥤

🌱 “Small leaves, BIG nutrition!”

අද අපේ plate එකට add වෙලා තියෙන්නේ super healthy Microgreens 💚
Vitamin-packed, fresh & full of life!
👉 Eat fresh, stay healthy ✨
👉 Add colour + nutrition to your meal 🌈

🌿 Dilhani Wickramasinghe Shantha Devapriya New born - microgreens

28/03/2026

අද උදේට calm vibe එකක්… 🫰

Boiled meal එකට microgreens tikak add කරලා

Colorful, fresh, and full of life 🌿
Healthy eating never looked this good!

Dilhani Wickramasinghe New born - microgreens Shantha Devapriya

27/03/2026
27/03/2026

මගේ නෑදෑයින්ට මං සලකන විදිහ 😁 Dilhani Wickramasinghe Shantha Devapriya

26/03/2026

“You guys feeling the heat? අපි නම් cool side එකේ relax වෙලා 😎”
“Hot weather for you… but we’re enjoying the cool life 😄❄️

26/03/2026

You guys feeling the heat? අපි නම් cool side එකේ relax වෙලා 😎”

“Hot weather for you… but we’re enjoying the cool life 😄❄️”



Dilhani Wickramasinghe Shantha Devapriya New born - microgreens

25/03/2026
25/03/2026

“Microgreens 🌱කොළපාට රතු පාට කහ පාට,.. පාට පාට එකතුවෙලා ❤🎶🎶❤🥰

🌈” colour full vibes ✨”

Dilhani Wickramasinghe New born - microgreens

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when New born - microgreens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share