02/04/2026
The little Squirrel that tastes bitter...
A beautiful sight found in our garden.. Where there is clean air and non-poisonous fruits, there are always little friends like this..
Here is an Indian palm squirrel, which is commonly found in Sri Lanka. This animal is scientifically known as Funambulus and is a type of squirrel that can be found not only in Sri Lanka but also in India. They have three distinct white or yellow stripes on their backs. It is special..
කටු අනෝදා රස බලන පුංචි ලේන් පැටියා....
අපේ ගෙවත්තෙන් හමු වු සුන්දර දසුනක්.. පරිසිදු වාතයයි වස විස නැති පලතුරුයි තිබෙන තැන මේ වගේ පුංචි යාළුවෝ හැමදාමත් ඉන්නවා..
මෙහි ඉන්නේ ලංකාවේ බහුලව දක්නට ලැබෙන ඉරි ලේනෙක්( Indian palm Squirrel ) මෙඑ සත්වයා විද්යාත්මකව Funambulus ලෙස හැදින්වෙන අතර ලංකාවේ පමණක් නොව ඉන්දියාවෙත් දැකිය හැකි ලේන් වර්ගයක්. මොවුන් ගේ පිටෙහි පැහැදිලි සුදු හෝ කහ පැහැති ඉරි තුනක් පිහිටා තිබේ. එය විශේෂත්වයක්..