Serandib Food

Serandib Food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Serandib Food, Health Food Shop, No 469/4, Rajaela, Kantalai.
(3)

07/10/2026

Good morning 🌞
අද එනවා කැද අරං...
හැමෝම එන්න...

සමාවෙන්න ...මගේ සුදු පුතාටයි මටයි හොදටම අසනීපයි...ඒ නිසයි කැද කඩේ මේ දවස් වල වහලා තියෙන්නේ...ඉක්මනින් ම එන්නම්...ඔබට වෙන...
06/10/2026

සමාවෙන්න ...
මගේ සුදු පුතාටයි මටයි හොදටම අසනීපයි...
ඒ නිසයි කැද කඩේ මේ දවස් වල වහලා තියෙන්නේ...
ඉක්මනින් ම එන්නම්...
ඔබට වෙන අපහසුතාවය ගැන කණගාටු වෙනවා...🙏🥹

දවසින් දවස වෙනස් වෙන මං...
03/10/2026

දවසින් දවස වෙනස් වෙන මං...

මගේ එයා❤️🌍ලස්සන ජිවීතයක් ගොඩනගා ගන්න දවසින් දවස   දිරි ගන්වන ..ලස්සන හීන පාට කරන ලෝකයක්...👑️
03/10/2026

මගේ එයා❤️🌍
ලස්සන ජිවීතයක් ගොඩනගා ගන්න දවසින් දවස දිරි ගන්වන ..ලස්සන හීන පාට කරන ලෝකයක්...👑️

වාසනාවන්ත සුබම සුබ මාසයක් වේවා...🙏
01/10/2026

වාසනාවන්ත සුබම සුබ මාසයක් වේවා...🙏

නීරෝගී දිවියක් උදෙසා හැමදාමත් ආදරෙන් ❤️ 💪🍵අපි SERANDIB FOOD ..
30/09/2026

නීරෝගී දිවියක් උදෙසා හැමදාමත් ආදරෙන් ❤️ 💪🍵
අපි SERANDIB FOOD ..

🙏🍵💪
28/09/2026

🙏🍵💪

ජයග්‍රාහී සුබම සුබ සතියක් වේවා...❤️
28/09/2026

ජයග්‍රාහී සුබම සුබ සතියක් වේවා...❤️

උදේම පෝෂණීය කැද එකක් බීලා දවස පටන් ගමු...අපේ දේ අගයන ඔයාලා වෙනුවෙන්මයි...❤️
23/09/2026

උදේම පෝෂණීය කැද එකක් බීලා දවස පටන් ගමු...
අපේ දේ අගයන ඔයාලා වෙනුවෙන්මයි...❤️

දන්නවද?නීරෝගී දිවියක් උදෙසා හැමදාමත් ආදරෙන් ❤️මම ලස්සනට හීනා වෙලා ,ශක්තිමත් ව ඉන්නේ...හැම තිරයක් පිටිපස්සේ ම වීරයෙක් ඉන්...
20/09/2026

දන්නවද?
නීරෝගී දිවියක් උදෙසා හැමදාමත් ආදරෙන් ❤️
මම ලස්සනට හීනා වෙලා ,ශක්තිමත් ව ඉන්නේ...
හැම තිරයක් පිටිපස්සේ ම වීරයෙක් ඉන්නවනේ ඒකයි...🫣
රසයෙන් ගුණයෙන් ඉහල පෝෂණීය කැද එකක් හැමදාම උදේට ඔයාලට දෙන්න...
බිස්නස් එකේ දියුණුව වෙනුවෙන් රෑ දවල් නැතුව වෙහෙසෙන ,
තිරය පිටුපස වීරයා ..යෝධ පවුර, වෙන කවුරුවත් නෙවෙයි මගේ මහත්තයා❤️🌍 ...
කොච්චර අමාරු කාල ආවත් වැටෙන් නැතුව ශක්තිමත් ව යන්නේ ඒ නිසා...
හීන වෙනුවෙන් දවසින් දවස ශක්තිමත් වෙනවා මිසක් වැටෙන්නේ නෑ...
ඒ විතරක්ම නෙවෙයි...
අම්මා❤️එයත් අපිත් එක්ක ඉන්න නිසා තමයි මේ අමාරු කාලේ හරි ලස්සනට ගෙවෙන්නේ...

මට කියන්න ඔනී උනේ SERANDIB FOOD අපි ඔයාලට කැද එකක් දෙන්නේ හරිම පිරිසිදුව ,පෝෂණීය ගුණයෙන් ඉහල විදිහට,කැද එකක් හදන තැන ඉදලා ඔබ අතට දෙනකන්ම කැද එකේ ප්‍රමිතිය ගැන හිතලා..
ඒ නිසාමයි ඔයලා මාත් එක්ක ඉන්නෙ කියලත් දන්නවා...

ඉතිං රස රසම කැද එකක් බොන්න හෙටත් උදේම එන්න...
කන්තලේ පොලිසිය ඉස්සරහට ...
ආදරෙයි ඔයාලාට ❤️

Address

No 469/4, Rajaela
Kantalai
31300

Website

Alerts

Be the first to know and let us send you an email when Serandib Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share