P&C Home made Cake

P&C Home made Cake ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රණීත කෙක් වර්ගයක් සාදා ගැනිමට අපව සම්බන්ද කරගන්න 0743170974

*ආදරයේ වසර 40ක් ❤️✨*  *Happy 40th Anniversary*කළු, රන් සහ රතු වලින් නිර්මාණය කල මේ 3 තට්ටු සංවත්සර කේක් එක.  "Mr & Mrs" ...
29/08/2026

*ආදරයේ වසර 40ක් ❤️✨*
*Happy 40th Anniversary*

කළු, රන් සහ රතු වලින් නිර්මාණය කල මේ 3 තට්ටු සංවත්සර කේක් එක.
"Mr & Mrs" + "40" + රතු හදවත් එක්ක තවත් class ✨

ඒ වගේම අද ලැබුන ලොකුම තෑග්ග මේකයි 👇
*"So happy my family thank you lot"* 🥰
ඔයාගේ එක වචනයක් අපේ P&C Home made Cake team එකට ලොකු හයියක්.

ඔයාගේ විශේෂ දිනයත් මේ වගේ ලස්සන මතකයක් කරන්න කැමතිද?
*P&C Home made Cake - Your story, our cake* 🎂
Birthday, Wedding, Anniversary - ඕනම ඩිසයින් එකක් අපි හදලා දෙනවා.
ඔර්ඩර් සඳහා DM / WhatsApp කරන්න 📩0743170974

*"P&C Home made Cake follow කරලා තවත් නිර්මාණ බලන්න"* ❤️

*ආදරයේ වසර 40ක් ❤️✨*  *සුභ 40 වන විවාහ සංවත්සරය*  කළු, රන් සහ රතු තේමාවෙන් P&C Home made Cake අපි නිර්මාණය කල මේ 3 තට්ටු...
29/08/2026

*ආදරයේ වසර 40ක් ❤️✨*
*සුභ 40 වන විවාහ සංවත්සරය*

කළු, රන් සහ රතු තේමාවෙන් P&C Home made Cake අපි නිර්මාණය කල මේ 3 තට්ටු කේක් එක, වසර 40ක් පුරා රැකගත් ආදරයට උපහාරයක් 🙏

ඔයාගේ විශේෂ දිනයත් මේ වගේ ලස්සන මතකයක් බවට පත් කරගන්න කැමතිද?
*P&C Home made Cake - සියලු අවස්ථාවන් සඳහා අභිරුචි කේක්* 🎂
ඔර්ඩර් සඳහා DM / WhatsApp කරන්න 📩0743170974

Address

No. 11/Panapitiya
Karandeniya

Website

Alerts

Be the first to know and let us send you an email when P&C Home made Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category