13/06/2026
වටිනාකමක් දෙන තැන් වල ආදරේ කියන්නේ,
හරි ලස්සන දෙයක් ! 🥹🤍💫🕊🍃
ඒ තාත්තව සතුටු කරන්න එයාගෙ දුවයි.. එයාගෙ ආදරණීය බිරිදයි එකතු වෙලා එයාට දුන්නු ආදරණීය උපන්දින gift එක...
සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ...බුදු සරණයි 🙏🌹