08/08/2026
උපන්දිනයක් ලස්සන වෙන්නේ තෑගි වලින්ම නෙමෙයි…
තමන්ව ආදරෙන් මතක් කරලා, තමන්ගේ සතුට වෙනුවෙන් පුංචි පුංචි දේවල් සූදානම් කරන ආදරණීය මිනිස්සු නිසයි… ❤️🥹
පවුලේ ආදරෙන් ලැබුණු මේ ලස්සන birthday surprise එකට අපේ පුංචි කේක් එකත් එකතු කරගන්න ලැබීම අපටත් සතුටක්. 🎂💗✨
Happy Birthday! 🫶🏻