30/05/2026
🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
උදාවූ පින්බර වෙසක් උත්සවය නිමිත්තෙන් ඔවික් ස්ටෝස් - Ovik Stores ආයතනය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන මහා කඩල දන්සල සඳහා.
ඔබ සැමට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු! 🙏
දිනය: 2026 ජුනි මස 01 වැනිදා
ස්ථානය: ඔවික් ස්ටෝරස් පරිශ්‍රය ඉදිරිපිටදි.